Перейти к содержимому

Paata As (පාට ඇස්) Slowed + Reverb - | Praveen Madhubhashana | IN BEATS

IN BEATS

0:00 / 0:00

Paata As (පාට ඇස්) Slowed + Reverb - | Praveen Madhubhashana | IN BEATS

418 просмотров · 3 дн. назад
IN BEATS
179 подписчиков
418 просмотров · 3 дн. назад
Paata As (පාට ඇස්) Slowed + Reverb - | Praveen Madhubhashana | IN BEATS 💓Welcome to IN BEATS youtube channel💓 Stay With Us and Enjoy @Feel Remix ❤ ☘️Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe 🍂 °Must use Headphones for better Experience ❤️ °Guys do Subscribe our Channel for Growing fast ❤️ 🌷Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at (induruanjitha07@gmail.com) The video will be removed. ©️ All rights and credits reserved to the respective owners ______________________________________________________________________ ♦️SONG CREDITS ❤ Original Song: Praveen Madhubhashana - Paata As (පාට ඇස්) ❤ Song:    • Praveen Madhubhashana - Paata As (පාට ඇස්)...   ⭕ WHATSAPP - https://chat.whatsapp.com/FIKhjuI6URV... ⭕TIKTOK - https://www.tiktok.com/@in_beatz129?i... ⭕FACEBOOK - https://web.facebook.com/profile.php?... ______________________________________________________________________ ✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘✘ ♦️Contact us • Whatsapp - +94 72 132 9295 • Facebook - Induru Anjitha ━━━━━━━ •♬• ━━━━━━━ lyrics - ඈත පේන තාරුකා වල - පාට තේරුවා මන් නුඹනම් ඒ දේවදුන්න - සඳ දෙව්ලිය අහසෙ මැව් මායාවකි චන්ද්‍ර කොපුළ - වළාකුලට හාදු දුන් හිත දවනා නාරිලතා මල - නුඹයි හීනෙ සැඟව උන් මට කියාගන්න බැරි ආදරේ මම ලියාදුන්න එක සීරුවේ හද හඬා ගලන පෙම් මාරුතේ තියේ හිත් මායිමේ පුරා අඩ සඳට මම තනුව මිමිණුවේ මල් සුවඳ නුඹ තමයි තේරුවේ අඩමාන පෙම් රාව වෑහුනේ දෙව්ලියක් නොවෙදෝ ඔයා.... මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව රහස කාටත් කියන්නට බැරිද පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා සුදු පාට තවරපු සේද වළාවක ආදරේ මම ලියා එවන්නද තියාගන්න එය ආදරේ තවරලා දම් පාට ඇස් අතරේ කෝමළ රේඛා තිබුනේ මේ හිතට ආශා මවා තව ඉන්න බෑ අඳුරේ ලං වෙන්න මට සොඳුරේ හිත ආදරෙන් මත්වෙලා මට කියාගන්න බැරි ආදරේ මම ලියාදුන්න එක සීරුවේ හද හඬා ගලන පෙම් මාරුතේ තියේ හිත් මායිමේ පුරා අඩ සඳට මම තනුව මිමිණුවේ මල් සුවඳ නුඹ තමයි තේරුවේ අඩමාන පෙම් රාව වෑහුනේ දෙව්ලියක් නොවෙදෝ ඔයා.... මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව රහස කාටත් කියන්නට බැරිද පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා සුදු පාට තවරපු සේද වළාවක ආදරේ මම ලියා එවන්නද තියාගන්න එය ආදරේ තවරලා 🍂Tags: #PaataAs #slowedandreverb #PaataAsslowedandreverb #trending #viral #bassboosted #manoparakata