පාට ඇස් (Paata As) - Praveen Madhubhashana | ELEROTZ Slowed & Reverb | Lyrics Vedio 🌙
E L E R O T Z
0:00 / 0:00
පාට ඇස් (Paata As) - Praveen Madhubhashana | ELEROTZ Slowed & Reverb | Lyrics Vedio 🌙
140 просмотров · 5 дн. назад
E L E R O T Z
23 подписчика
140 просмотров · 5 дн. назад
Welcome to @ELEROTZ! 🎧✨
Experience the beautiful "Paata As" (පාට ඇස්) by Praveen Madhubhashana ft. DILU Beats, re-imagined with a deep, atmospheric Slowed & Reverb treatment. Designed to deliver an immersive audio-visual experience that hits all the right feels. 🌙💫
⚠️ HEADPHONE WARNING:
Put on your best headphones, turn up the bass, and adjust the volume for the ultimate spatial audio vibe! 🎧🔥
🎵 Track Information:
🎶 Original Song: Paata As (පාට ඇස්) - Praveen Madhubhashana ft. DILU Beats
🎛️ Audio Editing & Reverb: @ELEROTZ
🎬 Visuals & Editing: @ELEROTZ
🌌 Genre / Vibe: Chill / Aesthetic Slowed + Reverb
🎧Lyrics:-ඈත පේන තාරුකා වල - පාට තේරුවා මන්
නුඹනම් ඒ දේවදුන්න - සඳ දෙව්ලිය අහසෙ මැව්
මායාවකි චන්ද්ර කොපුළ - වළාකුලට හාදු දුන්
හිත දවනා නාරිලතා මල - නුඹයි හීනෙ සැඟව උන්
මට කියාගන්න බැරි ආදරේ
මම ලියාදුන්න එක සීරුවේ
හද හඬා ගලන පෙම් මාරුතේ
තියේ හිත් මායිමේ පුරා
අඩ සඳට මම තනුව මිමිණුවේ
මල් සුවඳ නුඹ තමයි තේරුවේ
අඩමාන පෙම් රාව වෑහුනේ
දෙව්ලියක් නොවෙදෝ ඔයා....
මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව
රහස කාටත් කියන්නට බැරිද
පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා
සුදු පාට තවරපු සේද වළාවක
ආදරේ මම ලියා එවන්නද
තියාගන්න එය ආදරේ තවරලා
දම් පාට ඇස් අතරේ කෝමළ රේඛා තිබුනේ
මේ හිතට ආශා මවා
තව ඉන්න බෑ අඳුරේ ලං වෙන්න මට සොඳුරේ
හිත ආදරෙන් මත්වෙලා
මට කියාගන්න බැරි ආදරේ
මම ලියාදුන්න එක සීරුවේ
හද හඬා ගලන පෙම් මාරුතේ
තියේ හිත් මායිමේ පුරා
අඩ සඳට මම තනුව මිමිණුවේ
මල් සුවඳ නුඹ තමයි තේරුවේ
අඩමාන පෙම් රාව වෑහුනේ
දෙව්ලියක් නොවෙදෝ ඔයා....
මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව
රහස කාටත් කියන්නට බැරිද
පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා
සුදු පාට තවරපු සේද වළාවක
ආදරේ මම ලියා එවන්නද
තියාගන්න එය ආදරේ තවරලා
🎧 Original Credits:
Performed by Praveen Madhubhashana | Melody & Lyrics: Praveen Madhubhashana | Music, Mix & Master: DILU Beats | Production: Cinequest Studio
💖 If you enjoyed this track, please Like, Share, and Subscribe to support future creations! 🖤🚀 Don't forget to hit the Bell Icon (🔔) so you never miss an upload.
💬 Drop your thoughts and song requests in the comment section below! 👇
© 2026 Praveen Madhubhashana (Audio re-imagined & edited by @ELEROTZ for creative cover/vibe purposes).
#PaataAs #PraveenMadhubhashana #dilubeats #ELEROTZ #sinhalasongs #headphonewarning #aestheticvibes #srilankanmusic #chillvibes #audioedit