කිලෝ 50කින් හදපු නූඩ්ල්ස් දන්සල - Cooking 50KG of Noodles with Canned Fish Curry & Coconut Sambol
Bada's Kitchen
0:00 / 0:00
කිලෝ 50කින් හදපු නූඩ්ල්ස් දන්සල - Cooking 50KG of Noodles with Canned Fish Curry & Coconut Sambol
342 838 просмотров · 2 года назад
Bada's Kitchen
243 тыс. подписчиков
342 838 просмотров · 2 года назад
ගොඩ කාලෙකට පස්සේ අපි හැමෝටම විශේෂ දෙයක් කරන්න තීරණය කළා. අපි අනුරාධපුර කැකිරාවට ගිහින් නූඩ්ල්ස් කිලෝග්‍රෑම් 50 ක් මාතර ගමේ විදියට අපිටම ආවේණික වට්ටෝරුවකින් පිසුවා.
නූඩ්ල්ස් සමඟ අපි ටින් මාළු කරියක් සහ පොල් සම්බෝලයක් ද සූදානම් කළා.
මගේ තාත්තා හදපු රසවත් කෑම වේල රස විඳින්න ඒ ගමේ සහ අවට ගම්වලිනුත් පොඩි ලමයි, වැඩිහිටියො ඇතුළු බොහෝ දෙනෙක් ආවා.
කාලෙකට පස්සෙ දාපු මේ වීඩියෝ එක ඔයාලත් රස විඳීවි කියල බලාපොරොත්තු වෙනව. ලයික් කරල තාම Subscribe කරල නැතිනම් දැන්ම Subscribe කරන්න.
---
අපේ වෙනත් මේ වගේම වීඩියෝ
ටින් මාළු මැකරෝනිය - • FISH PASTA| ගමේ අය ඉල්ල ඉල්ල කාපු සැමන් ටි...
රෝස් පාන් කොත්තුව - • Roast Paan Kottu - 150 Roast Bread Made in...
ජාඩි කරවල දන්සල - • Jadi Fish with Mango Curry + Banana Sautée...