කර්මය සහ සදාචාරය මිනිස් සහජයන්ට පරදීද? බුදුන් දේශනා කළ සහජයන් කළමනාකරණය කරන රහස කුමක්ද?
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා и Kaachaya - කාචය
0:00 / 0:00
කර්මය සහ සදාචාරය මිනිස් සහජයන්ට පරදීද? බුදුන් දේශනා කළ සහජයන් කළමනාකරණය කරන රහස කුමක්ද?
4 288 просмотров · 3 мес. назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා и Kaachaya - කාචය
4 288 просмотров · 3 мес. назад
කරුමය හා කර්මය පිළිබඳ සංවාද මාලාවේ පළමු කොටසින්, පූජ්ය සුදස්සන හිමි, අනීල් පන්නිල සහ K.K. සමන් මිනිස් සහජයන්, සදාචාරය සහ සමාජ අවශ්යතා පිළිබඳ විමසුමක නිරත වෙති.
නයිට් ක්ලබ් වැනි සමාජ සංසිද්ධි මිනිස් ස්වභාවයේ කොටසක්ද? කර්මය සහ සදාචාරය මිනිස් සහජයන්ට පරදීද? බුදුන් වහන්සේ මිනිස් මනස සහ සහජ ආවේග කළමනාකරණය කිරීම පිළිබඳ දුන් අවබෝධය කුමක්ද?
Sapiens of Sri Lanka සමඟ මනස, සංස්කෘතිය සහ මිනිස් ස්වභාවය පිළිබඳ ගවේෂණයකට එක්වන්න.
In Part I of the discussion on Karma and Karmic Consequences, Venerable Sudassana Thero, Anil Pannila, and K.K. Saman critically explore human instincts, morality, and social needs.
Are social phenomena such as night clubs a reflection of human nature? Can karma and morality overcome our biological instincts? What insight did the Buddha provide on understanding and managing the deeper impulses of the human mind?
Join Sapiens of Sri Lanka for a deeper exploration of the mind, culture, and human nature.
#SapiensOfSriLanka #Karma #Kamma #Buddhism#EvolutionaryPsychology #Consciousness#සුදස්සනහිමි #අනිල්පන්නිල #සමන්කුමාර #සර්පය
#KKSaman #AnilPannila #SudassanaHimi