Перейти к содержимому

🚗 Driving Trial Test එකට යන්න කලින් මේවා දැනගන්න! 😱 | Documents, Dress Code & Full Trial Process 🇱🇰

Driving Teacher @ Tharaka

0:00 / 0:00

🚗 Driving Trial Test එකට යන්න කලින් මේවා දැනගන්න! 😱 | Documents, Dress Code & Full Trial Process 🇱🇰

1 882 просмотра · 2 месяца назад
Driving Teacher @ Tharaka
8,59 тыс. подписчиков
1 882 просмотра · 2 месяца назад
Driving Trial Test එකට යන්න කලින් මේ Video එක අනිවාර්යයෙන් බලන්න! 🇱🇰🚗 Driving License Trial Test එකට සූදානම් වෙනවා නම්, මේ video එකෙන් Trial එකට කලින් දැනගන්න ඕන වැදගත්ම කරුණු සරලව පැහැදිලි කරනවා. ❤️ 📋 Trial එකට අවශ්‍ය Documents: ✅ Learners Permit ✅ ID Card ✅ Medical Report ✅ Test Permit / Trial Test Paper ✅ Character Certificate ✅ දැනට තියෙන License එකක් තිබේ නම් එහි Original එක 👕 Dress Code – Trial එකට යන විට ඇඳුම් ගැනත් අවධානය යොමු කරන්න. ⏰ RMV එකට පැමිණීමේ සිට Trial එක අවසන් වෙනකම්: 👉 Documents භාරදීම 👉 Fingerprints ලබාදීම 👉 Trial Point එකට යාම 👉 Reverse / 8 / Zigzag වැනි Trial කොටස් 👉 Road Test 👉 Trial එක සාර්ථකව අවසන් කිරීම 🎯 Trial Test එකට යන ඔබට මේ video එක ලොකු උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. Video එක වැදගත් නම් Like 👍 | Comment 💬 | Share 🔄 කරන්න. Driving Lessons සහ Trial Tips සඳහා Channel එක Subscribe කරන්න ❤️ 👉 YouTube Channel – Tharaka Driving Teacher Subscribe to Tharaka Driving Teacher⁠� #DrivingTrialTest #DrivingLicenseSriLanka #TrialTestSriLanka #DrivingTestSriLanka #DrivingTeacherTharaka #TharakaDrivingTips #DrivingLessonsSriLanka #RMV #DrivingLicense #TrialTips #LearnersPermit #DrivingTest #SriLankaDriving #SafeDriving #DrivingSchoolSL