මිලේච්ඡ ලෙස රාජ්‍යයම කොල්ලකෑ | කාලිංග මාඝ ආක්‍රමණය
මංසල
0:00 / 0:00
මිලේච්ඡ ලෙස රාජ්‍යයම කොල්ලකෑ | කාලිංග මාඝ ආක්‍රමණය
811 просмотров · 1 дн. назад
මංසල
852 подписчика
811 просмотров · 1 дн. назад
කාලිංග මාඝ ආක්‍රමණය | පොළොන්නරුව බිඳ දැමූ ආක්රමණිකයා
ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයක්…
කාලිංග මාඝගේ ආක්රමණයත් සමඟ පොළොන්නරුවේ රාජ බලය බිඳ වැටුණේ කෙසේද? රජරට රාජධානිය අහිමි වූයේ ඇයි? සිංහල ජනතාවට තම නිජබිම් අතහැර පලා යන්නට සිදුවුණේ කුමන හේතු නිසාද?
මෙම වීඩියෝවෙන් කාලිංග මාඝගේ ආක්‍රමණය, පොළොන්නරුවේ බිඳ වැටීම, රජරට රාජධානියේ අවසානය සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ සිදුවීම් පිළිබඳව විමසා බලමු.
අඳුරු යුගයකින් පසු නැවතත් සිංහල රාජ බලය ගොඩනැඟීමේ බලාපොරොත්තුව ඇතිවන්නේ කෙසේද?
අතීතයේ සැඟවුණු කතා... අද ඔබ ඉදිරියේ.
මංසල
වීඩියෝව නරඹා ඔබේ අදහස Comment කරන්න.
Like කරන්න, Share කරන්න සහ මංසල YouTube Channel එක Subscribe කරන්න.
#කාලිංගමාඝ #මංසල #ශ්‍රීලංකාඉතිහාසය #පොළොන්නරුව #රජරට #සිංහලඉතිහාසය #KalingaMagha #SriLankanHistory #Polonnaruwa #HistoryOfSriLanka #SinhalaHistory