Перейти к содержимому

නිරිතදිගට විතැන් වූ සිංහල රාජ බලයේ ආරම්භය| දඹදෙණිය රාජධානිය

මංසල

0:00 / 0:00

නිරිතදිගට විතැන් වූ සිංහල රාජ බලයේ ආරම්භය| දඹදෙණිය රාජධානිය

535 просмотров · 18 ч назад
මංසල
858 подписчиков
535 просмотров · 18 ч назад
දඹදෙණිය රාජධානිය | රජරටින් පසු සිංහල රාජ බලය නැඟී සිටි අයුරු පොළොන්නරුවේ සිංහල රාජ බලය බිඳ වැටුණු පසු, ශ්‍රී ලංකාවේ ඉතිහාසය නව මාවතකට යොමු වුණා. කාලිංග මාඝගේ ආක්‍රමණය හමුවේ පසුබැසීමට සිදු වූ සිංහල ප්‍රභූවරුන් අතරින් නැඟී ආ විජයබාහු තුන්වන රජතුමා, නව රාජධානියක් ගොඩනැඟීමට තෝරාගත්තේ දඹදෙණියයි. ඇයි ඔහු දඹදෙණිය තෝරාගත්තේ? දඹදෙණියට ඒ නම ලැබුණේ කොහොමද? මාලිගාගල, වඩ්ඩවා කෙටූ ගල සහ කත්ගල යන පර්වත තුන රාජධානියේ ආරක්ෂාවට දායක වූයේ කෙසේද? දඹදෙණි බලකොටුව, රාජමාලිගාව, විහාරස්ථාන සහ බෞද්ධ උරුමය පිළිබඳව මෙම වීඩියෝවෙන් අපි විමසා බලමු. රජරටින් පසු සිංහල රාජ බලය නැවත ගොඩනැඟුණු මේ ඓතිහාසික පුරවරයේ කතාවයි මේ. අතීතයේ සැඟවුණු කතා... අද ඔබ ඉදිරියේ. මංසල වීඩියෝව නරඹා ඔබේ අදහස් Comment කරන්න. Like කරන්න, Share කරන්න සහ මංසල YouTube Channel එක Subscribe කරන්න. #දඹදෙණිය #දඹදෙණියරාජධානිය #විජයබාහුතුන්වන #මංසල #ශ්‍රීලංකාඉතිහාසය #සිංහලඉතිහාසය #Dambadeniya #DambadeniyaKingdom #VijayabahuIII #SriLankanHistory #SinhalaHistory #AncientSriLanka