Перейти к содержимому

බිස්නස් පොළ | ව්‍යාපාරික සිහින සැබෑ කරගන්නට නව මඟක් – ළඟදීම!

HARTI

0:00 / 0:00

බිස්නස් පොළ | ව්‍යාපාරික සිහින සැබෑ කරගන්නට නව මඟක් – ළඟදීම!

4 697 просмотров · 1 дн. назад
HARTI
57,7 тыс. подписчиков
4 697 просмотров · 1 дн. назад
බිස්නස් පොළ | ව්‍යාපාරික සිහින සැබෑ කරගන්නට නව මඟක් – ළඟදීම! විශාල ප්‍රාග්ධනයක් හෝ සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර නොමැතිව, තමන්ගේම නිවසේ මුළුතැන්ගෙයින් ආරම්භ කළ හැකි සාර්ථක කෘෂි හා ආහාර සැකසුම් ව්‍යාපාරික අවස්ථා පිළිබඳව දැනුවත් කරන "බිස්නස් පොළ" නව වැඩසටහන් මාලාව HARTI නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ළඟදීම බලාපොරොත්තු වන්න. මෙම පළමු වැඩසටහන තුළින් ගන්නොරුව ආහාර පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක රණතුංග මහතා සමඟ එක්ව, අවම පිරිවැයකින් අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දෙන ආකාරය සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම් සාකච්ඡා කෙරේ. 📌 සාකච්ඡාවට බඳුන්වන ප්‍රධාන අංශ: ගන්නොරුව ආහාර පර්යේෂණ ඒකකයෙන් නව ව්‍යවසායකයින්ට ලැබෙන සේවාවන් එළවළු සහ පලතුරු විජලනය (Food Dehydration) පලතුරු ලෙදර්ස් (Fruit Leathers) සහ නව රසකැවිලි නිෂ්පාදන රටකජු බටර් (Peanut Butter) සහ තෙල් බෝග ආශ්‍රිත නිෂ්පාදන මයික්‍රෝග්‍රීන්ස් (Microgreens) සහ බෝතල් කළ ආහාර නිසි ප්‍රමිතිය, ඇසුරුම්කරණය සහ වෙළඳපොළ ජයගැනීමේ උපායමාර්ග නවතම කෘෂි ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාරික මගපෙන්වීම් සඳහා HARTI නාලිකාව Subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කර තබාගන්න! Business Pola | A New Path to Turn Your Business Dreams into Reality – Coming Soon! Get ready for "Business Pola", an all-new series by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI), designed to guide aspiring entrepreneurs on launching profitable agro-food businesses right from home with minimal capital. In this premier episode, we sit down with Dr. Ashoka Ranathunga, Deputy Director of the Gannoruwa Food Research Unit (Department of Agriculture), to discuss practical value-addition techniques and expert support available for small-scale creators. 📌 Highlights: Overview of Gannoruwa Food Research Unit and technical services for beginners Modern food dehydration methods for fruits and vegetables Fruit leathers and healthy confectionery production Local peanut butter and oil-crop value-added goods Microgreens, bottled preserves, and packaging standards Hands-on training sessions and access to pilot plant facilities Subscribe to HARTI and turn on notifications so you don't miss the upcoming full episode! #HARTI #BusinessPola #Agribusiness #FoodProcessing #HomeBusiness #SriLankaAgriculture #Gannoruwa #ComingSoon