Ridunu Hanguman | Nilupul Bandara / Sachini Ranawaka | Sangeethe Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Ridunu Hanguman | Nilupul Bandara / Sachini Ranawaka | Sangeethe Teledrama Song | eTunes
220 788 просмотров · 2 года назад
eTunes
1,21 млн подписчиков
220 788 просмотров · 2 года назад
Ridunu Hanguman (රිදුණු හැඟුමන්) | Nilupul Bandara / Sachini Ranawaka
℗ 2023 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/RidunuHanguman
♪Spotify: https://spoti.fi/47fZyn0
♪Apple Music: https://apple.co/4asuDXg
♪Deezer: https://bit.ly/3GYFOcP
♪Tik Tok: https://vt.tiktok.com/ZSNtSeUcW/
Dial Now...
For Download "Ridunu Hanguman" song as your RingIn Tone...
☎Hutch: 369576296
☎Dialog: 8712802629
☎Mobitel: 74752109
☎Airtel: 8880124287
● ARTIST | Nilupul Bandara / Sachini Ranawaka
● LYRICS | Sampath Fernandopulle
● MELODY & MUSIC | Ranjith Premaweera
___________________________________
✍🏻 Lyrics (රිදුණු හැඟුමන්)
රිදුණු හැඟුමන් හිනැහුනා
සසරේ පුරුදුම තැන සොයා
ඔබේ ලඟ මං තුරුරේ සැනසෙනවා
ඔබේ අතැඟිලි පහසේ පැටලෙනවා
නැඟුණු බාධක බිඳහෙලා
වැටුණු තැන්වල ජය ලබා
ඔබේ අතැඟිලි පහසේ පැටලෙනවා
ඔබේ ලඟ මං තුරුලේ සැනසෙනවා
හඬා වින් දේ
නිවා ගත්තේ
ලොවක් දුක් දෙද්දී
දරා ගත්තේ
හිතේ අස්සේ
කඳුළු උතුරද්දී
ඔබට විතරක් ආදරේ දුන්නා
කදුළු අතරින් සිහින ජය ගත්තා
නුරා කලෙමේ
හැඟුම් දැල්වේ
දොතොල් නලියනවා
සරා ගින්නේ
සිතුම් වැස්සේ
රසය අහුලනවා
ඔබට වැඩියෙන් ආදරේ වෙනවා
ඔබම විතරක් ජිවිතේ වෙනවා
___________________________________
Enjoy & stay connected with us!
Subscribe to eTunes 👉 https://bit.ly/eTunesYouTube
Like us on Facebook 👉 / etunesrecords
Follow us on Twitter 👉 / etuneslk
Follow us on Instagram 👉 https://bit.ly/Instagram_eTunes
Follow us on TikTok 👉 https://bit.ly/TikTok_eTunes
#etunes #ridunuhanguman #nilupulbandara #sachiniranawaka #SangeetheTeledramaSong #etunesmusic #etunesrecords #sampathfernandopulle #ranjithpremaweera #tvderana #sinhalasongs #weddingsong #weddingday #weddingvideo