මුදුන් මල්කඩයි අප මුණි දළඳා | Mudun Malkadai Apa Muni Dalada | Dayan Witharana
Rohan Se Bandara
0:00 / 0:00
මුදුන් මල්කඩයි අප මුණි දළඳා | Mudun Malkadai Apa Muni Dalada | Dayan Witharana
902 просмотра · 2 месяца назад
Rohan Se Bandara
53 подписчика
902 просмотра · 2 месяца назад
මුදුන් මල්කඩයි අප මුණි දළඳා | Mudun Malkadai Apa Muni Dalada | Dayan Witharana
Presenting *“මුදුන් මල්කඩයි අප මුණි දළඳා”**, a soulful Sinhala devotional song sung by **Dayan Witharana**, with lyrics by **Rohan Se. Bandara* and melody & music by **Nawarathna Gamage**. 🙏🌸
A heartfelt musical tribute to the sacred **Sri Dalada**, celebrating devotion, spirituality, and the timeless Buddhist heritage of Sri Lanka. 🇱🇰🙏
🎧 Listen | ❤️ Like | 💬 Comment | 🔔 Subscribe | ↗️ Share
━━━━━━━━━━━━━━━━━━━━
🎵 *SONG CREDITS*
Song: මුදුන් මල්කඩයි අප මුණි දළඳා
Lyrics: Rohan Se. Bandara
Melody & Music: Nawarathna Gamage
Vocal: Dayan Witharana
Mix & Mastered at Sage Studioz: Sandaru Gamage
Visual Edited: Prasad Rajapathirana
━━━━━━━━━━━━━━━━━━━━
🎻 *ORCHESTRA*
▪️ Lead Guitar – Mahinda Bandara
▪️ Rhythm Guitar – Sarath Fernando
▪️ Bass Guitar – Wajira Fernando
▪️ Flute – Janaka Bogoda
▪️ Keyboard – Priyantha Gamage
▪️ Keyboard – Wajira Gomes
▪️ Keyboard – Tharindu Jayathilake
▪️ Octapad – Priyakumudu Medawatta
▪️ Percussion – Gayanath Dahanayake
▪️ Drums – Niresh Fernando
▪️ Recordist – Shaluka Hettiarachchi
━━━━━━━━━━━━━━━━━━━━
🎬 *BEHIND THE SCENES*
*BTS:* Dasun Daluwatta
━━━━━━━━━━━━━━━━━━━━
🙏 *SPECIAL THANKS*
▪️ Rohana Aluthge
▪️ Rukshan Dissanayake
▪️ Manuja Bandara
▪️ S.M. Mahipala
▪️ Bandara Nandathilaka
▪️ Subasha Liyanage
▪️ Prasad Rajapathirana
▪️ S. Chandrasekara
▪️ Rajinda Bandara
▪️ Buddhika Arachchi
━━━━━━━━━━━━━━━━━━━━
Lyrics
මුදුන් මල්කඩයි අප මුණි දළදා
කිණිහිර ගුවනේ පෙළහර දළදා
දෙව් බඹ නා ලොව වඳිනා දළදා
මගෙ රට රකිනා උත්තම දළදා //
රන් පැහැයෙන් සැරසී තෙද ගජිඳා
රන් සිවි සෙවණේ අප මුණි දළඳා
පිරිවර මැද නිළමේ දිය වඩනා
තාරපතී කිරි සයුරේ දිලෙනා
දිවමන් මුනිඳුට සැදි සිත් සනහා
අභිමන් මවනා උත්තම දළදා
සක් නද බෙර වෙස් නැටුමින් පෙමිනා
සතරවරම් දෙව් විමනින් වඩිනා
සතරවරම් දෙව් විමනින් වඩිනා
මුදුන් මල්කඩයි අප මුණි දළදා
කිණිහිර ගුවනේ පෙළහර දළදා
දෙව් බඹ නා ලොව වඳිනා දළදා
මගෙ රට රකිනා උත්තම දළදා
මගෙ රට රකිනා උත්තම දළදා
🙏 *May the blessings of the Sri Dalada bring peace, strength, and happiness to everyone.* 🌸
🌸 මුදුන් මල්කඩයි අප මුණි දළඳා
🎤 Dayan Witharana
🎵 *New Sinhala Devotional Song 2026 | Official Music Video*
If you enjoyed *“මුදුන් මල්කඩයි අප මුණි දළඳා”**, please **LIKE, COMMENT, SHARE & SUBSCRIBE* to support Sinhala devotional music and Sri Lankan artists. 🇱🇰❤️
#මුදුන්මල්කඩයිඅපමුණිදළඳා #MudunMalkadai #DayanWitharana #Dalada #DaladaMaligawa #SinhalaSongs #BuddhistSongs #SinhalaDevotionalSongs #SinhalaMusic #SriLankanMusic