Перейти к содержимому

සිව් බුදුවරුන්ගේ පය පහස ලැබූ වන අලි වන්දනා කරන නැගෙනහිර නඛා වෙහෙර ස්තූපය

Travel With Y Helaya

0:00 / 0:00

සිව් බුදුවරුන්ගේ පය පහස ලැබූ වන අලි වන්දනා කරන නැගෙනහිර නඛා වෙහෙර ස්තූපය

1 848 просмотров · 14 часов назад
Travel With Y Helaya
6,94 тыс. подписчиков
1 848 просмотров · 14 часов назад
සිව් බුදුවරුන්ගේ පය පහස ලැබූ වන අලි වන්දනා කරන නැගෙනහිර නඛා වෙහෙර ස්තූපය දිගවාපිය චෛත්‍යය යනු බුදුරජාණන් වහන්සේගේ තෙවන වරටත් ලංකාවට වැඩම කළ අවස්ථාවේදී දිගාවාපි තොටුපළට වැඩම කොට, ධರ್ಮ දේශනා කර පිහිටුවා වදාළ පූජනීය ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ (නළල් තලය) සහ අකුධාතු තැන්පත් කරමින් දේවනම්පියතිස්ස රජුගේ සහභාගීත්වයෙන් සද්ධාතිස්ස රජතුමා විසින් මෙම මහා චෛත්‍යය කරවන ලදී. මූලාශ්‍ර සහ ඓතිහාසික ග්‍රන්ථ: මහාවංශය (Mahavamsa): 33 වන පරිච්ඡේදය (සද්ධාතිස්ස රජුගේ රාජ්‍ය කාලය සහ දිගාවාපි විහාරය නිර්මාණය). දීපවංශය (Dipavamsa): බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය සහ දිගාවාපි සස්න පිහිටුවීම. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා: දිගාවාපි සංරක්ෂණ ව්‍යාපෘතියේ දත්ත සහ ඓතිහාසික සාධක. පූජාවලිය හා ඓතිහාසික මූලාශ්‍ර. වැඩසටහන් අන්තර්ගතය 00:00 - හැඳින්වීම 01.45 - දිගවාපිය වෙත පිවිසීම 05:30 - බුදුරජාණන් වහන්සේගේ දිගාවාපි ප්‍රදේශයට වැඩමවීම සහ ඉතිහාසය 12:45 - සද්ධාතිස්ස රජතුමාගේ දායකත්වය සහ චෛත්‍යය නිර්මාණය 14.25 - අලි ඇතුන් වන්දනා කරන සජිවි දර්ශන 20:10 - ලලාට ධාතූන් වහන්සේ සහ ධාතුගර්භයේ විශේෂතා 28:15 - වත්මන් පුරාවිද්‍යා සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු 36:00 - අවට පුරාවිද්‍යාත්මක නටබුන් සහ විශේෂ ස්ථාන 41 02 - ගවේෂණය මුලශ්‍ර තොරතුරු 43:16 - අවසාන හැඳින්වීම 🏞️ Hidden places in Sri Lanka 🏛️ Ancient temples & ruins 🗿 Archaeological discoveries 🕯️ Mystery & legend stories 🎥 Cinematic Sinhala travel videos If you love exploring Sri Lanka, history, and mystery… Travel With Y Helaya is your adventure partner ❤️ “මෙවැනි තවත් ගවේෂණ වීඩියෝ බලන්න Subscribe කරන්න ❤️ Travel With Y Helaya සමඟ Sri Lanka explore කරමු 🇱🇰” 🌿 Subscribe now and travel with us through the soul of Sri Lanka! Subscribe, Views, likes #Digavapi #DigavapiChaitya #DigavapiStupa #Ampara #SriLankaHistory #AncientSriLanka #Buddhism #SriLankanArcheology #TravelWithYHeelaya #SriLankaHistory #AncientSriLanka #SriLankaTravel #HistoricalPlaces #HikingSriLanka #SriLankaHeritage #SinhalaTravelVlog #ExploreSriLanka 🔔 Subscribe now and be part of our journey into the soul of Sri Lanka.