Перейти к содержимому

Tharu Eliye (තරු එළියේ) - ‪@ChandralekhaPereraOfficial‬ | Piyum Neela Vila (පියුම් නීල විල)

Rookantha Goonatillake и Chandralekha Perera

0:00 / 0:00

Tharu Eliye (තරු එළියේ) - ‪@ChandralekhaPereraOfficial‬ | Piyum Neela Vila (පියුම් නීල විල)

274 660 просмотров · 1 г. назад
Rookantha Goonatillake и Chandralekha Perera
274 660 просмотров · 1 г. назад
Sri Lankan Singer, Songwriter, Composer Mr. Rookantha Goonatillake's episode of "Piyum Neela Vila" aired on the 22nd of December, 2024 on Rupavahini TV. Song - Tharu Eliye (තරු එළියේ) Artist - Chandralekha Perera (‪@ChandralekhaPereraOfficial‬) Melody & Music - Rookantha Goonatillake Lyrics - Rookantha Goonatillake Programme Director - Chinthaka Anuruddha Perera Compere - Nilar N. Cassim Backed by - Grade 14 with Nalaka Sajee Lyrics - තරු එළියේ.. ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ රජ දහනේ.. රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ සීතල පින්නට මගේ හිස තෙමුනා ඈතින් ඈතට මගේ හිත යැවුනා පුළුන් රොදක් සේ මගේ සිත මට දැනුනා රජ දහනේ.. රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ වෙහෙස නිවා.. ඝන අඳුරේ සිසිල සදා.. තරු එළියේ පියමැනලා.. මල් ගොමුවේ ඔබ දුටු දා.. මතක තියේ ජීවිත කාලය ඔහු වෙත පිදුනා ආදර චන්දන සුවඳින් පිරුනා පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා තරු එළියේ.. ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ රජ දහනේ.. රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ #Rookantha #Chandralekha #TharuEliye