Перейти к содержимому

Ayemath Boru Adare Aran (ආයේමත් බොරු ආදරේ අරන්) නුඹට ආදරේ කලාටද බාල්දු කෙරුවේ මේ තරම් මාව රත්තරන්..

DHANU MUSIC PRODUCTION

0:00 / 0:00

Ayemath Boru Adare Aran (ආයේමත් බොරු ආදරේ අරන්) නුඹට ආදරේ කලාටද බාල්දු කෙරුවේ මේ තරම් මාව රත්තරන්..

812 просмотров · 1 месяц назад
DHANU MUSIC PRODUCTION
2,55 тыс. подписчиков
812 просмотров · 1 месяц назад
Lyrics. Danushka Karunarathna 👇👇👇Lyrics නෙතට නොපෙනෙන දුරක ඉදන්... හිත සොයයි නුඹ කොහෙද ඉතිං.. ගියදාම නොකියාම පැදුරටත් හොරෙන්... යලි එන්න හිතුවාද ආයෙමත් බොරු ආදරේ අරන්.. නුඹට ආදරේ කලාටද බාල්දු කෙරුවේ මේ තරම් මාව රත්තරන් .... කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං... මකන්නට හැකිවේද ඇන්ද සසර මග කාටවත් ඉතිං... හදවතේ ලියවුනු මතක මකන්න බෑ මට රත්තරන්..... ආදරයේ වේදනාව නුඹටත් දැනෙන්නට තිබුණා.... මං වගේ ආදරේ කලා නම් ඔයත් මට හිතුණා ... අපට හිමි නැති ආදරේ සැගව දුර තිබුණා.... මතක සැමරුම් අතරේ ජිවිතේ ගෙව්‍ණා.. මගෙ අත දිගු කල හැකි හැම තැනදිම ඔබේ අත මා දුරකින් තිබුණා.... ඇත්තමයි නුඹ මිරිගුවක් වගේමයි හිතුනා...... ගියදාම නොකියාම මගෙ ජීවිතෙන්... යලි එන්නෙපා ළගට ආයෙමත් බොරු ආදරේ අරන්... මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා.... ජීවිතයේ ආපස්සට යන්නට පුළුවන් වුණා නම් ඔයා මග හරින්න මට තිබුණා.... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඔබේ දෙතැනක තනිවී තිබුණා.... රහසින් විදවනා පෙමක් මට ඉතිරි වී තිබුණා.. ගිලිහෙන්න කදුලක්ව මාගේ නෙතින්... හිත බිදපු සෙනෙහේ අරන්... යලි එන්නෙපා හිතට නුඹ ආදරෙන්.... විදවන්න මට මේ ලෙසින්... විදවන්න මට මේ ලෙසින්... නෙතට නොපෙනෙන දුරක ඉදන්... හිත සොයයි නුඹ කොහෙද ඉතිං ... ගියදාම නොකියාම පැදුරටත් හොරෙන්.... යලි එන්න හිතුවාද ආයෙමත් බොරු ආදරේ අරන් ... යලි එන්නෙපා හිතට නුඹ ආදරෙන්.... විදවන්න මට මේ ලෙසින්. ප්‍රේමය නම් ලැබිය යුතු තිළිණයක් එක සිතින් යැදිය යුතු හිගමනක් නොවෙයි නේද මගේ රත්තරන්...... ✍️DK