Samuganna Pera Aye( දුක හිමිවෙන බව දැන දැනමයි පෙම් කෙරුවේ හුගක් මගේ හිත රිද්දන්න එකමයි කෙරුවේ තවත්)
DHANU MUSIC PRODUCTION
0:00 / 0:00
Samuganna Pera Aye( දුක හිමිවෙන බව දැන දැනමයි පෙම් කෙරුවේ හුගක් මගේ හිත රිද්දන්න එකමයි කෙරුවේ තවත්)
1 074 просмотра · 6 дней назад
DHANU MUSIC PRODUCTION
2,53 тыс. подписчиков
1 074 просмотра · 6 дней назад
Lyrics. Danushka Karunarathna
Lyrics 👇👇👇
සමුගන්න පෙර ආයේ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
අපි වෙන්වුනා කියලා ඔබට නම් නෑ දුකක්
ඔබ ඉන්න සතුටින්ම මගෙ ආයුෂත් අරන්
මේ දුකින් විදවලා මම ගියත් මියැදිලා
තරහා නෑ කිසිමදා ආදරෙයි දිවිතුරා
මේ රිදුම් ඉකිගසා ඉල්ලූවත් ඔබ සදා
ආදරේ දුක තියා ඔබ ගියා ඔබ ගියා.
මිල මුදල් අත මිටේ මට නැති වුනත්
අඩු පාඩු නෑ කෙරුවේ මම කොහොමවත්
ආදරෙන් දුන් පැතුම් අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොදුරියේ කියන්
හිත හදාගන්න කාරනා කිසිවක් නැතත්
දුක හිමිවෙන බව දැන දැනමයි
පෙම් කෙරුවේ හුගක්
මගෙ හිත රිද්දන්න එකම
කෙරුවත් තව තවත්...
නුඹ නැතිව මට යන්න බෑ පියවරක්
වෙන්වෙන්න හැකි වුනත් මා එපා වී හුගක්
ඔබ නැතිව මට ගන්න බෑ හුස්මවත්
හැමදේම නැතිවෙලා තනිවුන බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
✍️DK