Перейти к содержимому

Auto Clicker නිසා PickMe Online යන්න බෑ! 🚨 😳

Tire Tracks SL

0:00 / 0:00

Auto Clicker නිසා PickMe Online යන්න බෑ! 🚨 😳

4 429 просмотров · 1 месяц назад
Tire Tracks SL
7,64 тыс. подписчиков
4 429 просмотров · 1 месяц назад
ඔයා PickMe Driver App එක භාවිතා කරන driver කෙනෙක් නම් මේ video එක අනිවාර්යයෙන්ම බලන්න! 🚗📱 Auto Clicker Application භාවිතා කරන PickMe driversලාට දැන් Driver App එක Online කිරීමට restriction එකක් එන්න පටන් අරගෙන තියෙනවා. 😳 ඔයාට අද මේ notification එක නොලැබුණත්, ඒකෙන් ඔයාට මේ restriction එක අදාළ වෙන්නේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. ඉදිරියේදී Auto Clicker භාවිතය හඳුනාගැනීමත් සමඟ මේ notification එක ලැබෙන්න පුළුවන්. මේ video එකෙන් අපි කතා කරන්නේ: 🔴 Auto Clicker නිසා PickMe Online යන්න බැරි වෙන්නේ ඇයි? 🔴 Notification එකෙන් කියන්නේ මොකක්ද? 🔴 Auto Clicker එක remove කළාම නැවත Online යන්න පුළුවන්ද? 🔴 නැවත නැවත මෙවැනි software හඳුනාගත්තොත් Driver Account එකට මොකද වෙන්නේ? 🔴 PickMe මේ restrictions ක්‍රියාත්මක කරන්නේ ඇයි? 🔴 Fair access to trips කියන්නේ මොකක්ද? 🔴 Fake GPS වැනි applications සම්බන්ධයෙන් කලින් ගත් ක්‍රියාමාර්ග 🔴 ඉදිරියේදී තවත් Third-Party Applications block වෙන්න පුළුවන්ද? ⚠️ වැදගත්: අද ඔබට notification එක නොපෙනුණත්, Auto Clicker වැනි applications භාවිතා කරනවා නම් ඉදිරියේදී restriction එකක් ලැබීමට හැකියාව තිබිය හැක. 👇 ඔයාට මේ notification එක ලැබුණාද? Comment එකකින් අපිට කියන්න. වෙනත් driversලාටත් මේ information එක දැනගන්න Share කරන්න. 👍 Video එක වැදගත් නම් Like කරන්න 🔔 Tire Tracks SL Subscribe කරලා Bell එකත් ON කරගන්න. #srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickme #uber #uberdriver #helago #taxidriver #taxilife #pickmedriver #information #restrictions #notification #driverawareness #trending #trendingvideo