Перейти к содержимому

Hire Cancel වැඩි වුනාම ඇත්තටම වෙන දේ 😳🚖

Tire Tracks SL

0:00 / 0:00

Hire Cancel වැඩි වුනාම ඇත්තටම වෙන දේ 😳🚖

5 550 просмотров · 3 месяца назад
Tire Tracks SL
7,53 тыс. подписчиков
5 550 просмотров · 3 месяца назад
Taxi field එකේ ගොඩක් drivers ලා දිනපතා කරන දෙයක් තමයි “Hire Cancel” එක. හැබැයි මේක simple decision එකක් නෙවෙයි… ඔයාගේ account performance එකටත්, income එකටත් direct impact එකක් තියෙනවා 😨 මේ video එකේ අපි හොයලා බලනවා: 👉 Hire cancel rate එක වැඩි වුනාම app එකේ system එක මොනවද observe කරන්නේ 👉 Trips අඩුවෙන්නේ ඇත්තටම ඇයි 👉 Incentives / bonuses miss වෙන්නේ කොහොමද 👉 Reliable drivers ලාට priority යනවද 👉 Long-term impact එක account එකට කොහොමද බලපාන්නේ තවද drivers ලාට cancel කරන්න වෙන real reasonsත් අපි discuss කරනවා — unsafe areas, long pickup distance, traffic, low fare වගේ practical issues ගැනත් ඇත්ත කතාව තියෙනවා 😬 🚖 මේ video එක taxi drivers ලාට වැදගත් වෙන්නේ ඇයි? මොකද cancel rate එක control කරගන්න දන්නේ නැත්තම්… ඉස්සරහට income drop එකක් even notice නොකරම වෙන්න පුළුවන් 📉 💬 ඔයාගේ experience එක comment කරන්න: 👉 “Hire cancel කරන එක හොඳද? නරකද?” 👍 Video එක helpful නම් Like කරන්න 🔔 තව taxi field real stories දැනගන්න Subscribe කරන්න 🚖🔥 #srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickmedriver #pickme #uber #uberdriver