Handapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Haroon Lanthra and Indrani Wijayabandara(Senarathna)
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
0:00 / 0:00
Handapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Haroon Lanthra and Indrani Wijayabandara(Senarathna)
216 142 просмотра · 9 лет назад
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
24,1 тыс. подписчиков
216 142 просмотра · 9 лет назад
හඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුණා
අප දෙන්නා ඒ වගේ
බැඳුණෙ ආදරේ
බැඳුණෙ ආදරේ....
ජීවනයේ මීවදයේ
පැණි පිරුණා ආදරේ...
ඒ පැණි බොන බඹරි මමයි
ප්රේම මී වදේ...
ජීව මිහිර දේ...
ඔබගේ සෙවණැල්ල ලෙසේ
එන්නෙමි සැමදා ම මෙසේ..
මේ දෛවේ තීරණේ....
මතු අනාගතේ...
මතු අනාගතේ...
සීන සැබෑ වන්න මෙසේ
පෙරුම් පුරා ආවෙදෝ..
මා උපන්නේ ප්රේම ලොවේ...
ඔබ පතා ප්රියේ..
ඔබ නිසා ප්රියේ.....
සඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුණා
අප දෙන්නා ඒ වගේ
බැඳුණෙ ආදරේ
බැඳුණෙ ආදරේ....
හරූන් ලන්ත්රා - ඉන්ද්රානි විජයබණ්ඩාර
ජෝජ් ලෙස්ලි රණසිංහ / සිසිර සේනාරත්න
ස්වතන්ත්ර තනුවකි
හිතට හිත (1965)