Перейти к содержимому

Grocery Shopping in UK | Tesco එකෙන් සතියකට ඕනෙ බඩු ගමු

Travel Ittaawo - Travel ඉත්තෑවෝ

0:00 / 0:00

Grocery Shopping in UK | Tesco එකෙන් සතියකට ඕනෙ බඩු ගමු

13 671 просмотр · 2 года назад
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
19,2 тыс. подписчиков
13 671 просмотр · 2 года назад
ඔන්න Travel ඉත්තෑවෝ පොරොන්දු උනා වගේම UK shopping vlog- Part 02 release කලා. ඉතින් UK වල famous supermarket chain එකක් වෙන TESCO Superstore එකක තමා අද අපි vlog එකේ බඩු ගන්න යන්නෙ. කලින් Shopping vlog එකට වඩා ටිකක් advance experience එකක් ඔයාලට travel ඉත්තෑවෝ මේ vlog එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් නත්තලත් ලග එන හින්දා Christmas vlog එකකට ඔයාලගේ suggestion ටිකකුත් එක්ක මේ vlog එක ගැන ඔයාලා හිතන දේ පහලින් comment කරන් යන්න. Travel ඉත්තෑවෝ Subscribe කරලා නැත්තන් Subscribe කරන්නත් අමතක කරන්න එපා MUSIC Oceans Away by Hotham   / hothammusic   Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: https://bit.ly/3FPXyXe Music promoted by Audio Library https://bit.ly/49tMxbG