Cardiff රස්තියාදුවක් | Travel ඉත්තෑවෝ
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
0:00 / 0:00
Cardiff රස්තියාදුවක් | Travel ඉත්තෑවෝ
2 802 просмотра · 3 месяца назад
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
19,2 тыс. подписчиков
2 802 просмотра · 3 месяца назад
Wales වල අගනුවර වෙන Cardiff කියන්නේ Travel ඉත්තෑවොන්ගේ UK ආගමනයේ මුල්ම නගරය. ඉතින් Student ජීවිතේ සුන්දර මතක ගොඩක් එක්ක Cardiff වල සිද්ද වුන රස කතා මතක් කරන ගමන් ඔන්න අපි Cardiff වල full travel vlog එකක් ඔයාලට අරගෙන ආවා. නගරය ගැන ඔයාලා දන්න නොදන්න විස්තර ගොඩක් එක්ක මුලු නගරය පුරාම Travel ඉත්තෑවෝ ඇවිදිනවා . අපෙ පරන Travel vlog රසටම මේ video එක ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ඔයාලත් මේක ආදරෙන් රසවිදී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේම videos අපි ඔයාලට අරන් එනවා Travel ඉත්තෑවෝ Subscribe කරලා set වෙලා ඉන්න.
Editor - Pamoda Kalhara
Music
Don't Go Away
instagram: / infractionimhere
spotify: https://open.spotify.com/artist/7qlhX...
Sport Electro Racing