Smokio x TeeCee x FYU - සෙල්ලමෙ කරලා නෑ (Sellame Karala Na) | LYRICS VIDEO
LFATOL RAP
0:00 / 0:00
Smokio x TeeCee x FYU - සෙල්ලමෙ කරලා නෑ (Sellame Karala Na) | LYRICS VIDEO
67 764 просмотра · 1 год назад
LFATOL RAP
70,5 тыс. подписчиков
67 764 просмотра · 1 год назад
Smokio x TeeCee x FYU - සෙල්ලමෙ කරලා නෑ (Sellame Karala Na) | LYRICS VIDEO
Lyrics -
Most of your motherfu***rs
don't know where your time ends
Fuck the police, worry about no sirens
Dope and fresh ni**as
we don't move in silence
Repeat our wishes by this
We're all ni**as copied
I know
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
මවනවා සල්ලි මත්ද්රව්ය මාර්ගෙන්
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
බහිද්දි Dope Gang, අයින් වෙයන් දැන් පාරෙන් ඩෝ!
කොහොමත් ඉන්නේ චේන් පන්නන්
මට චේන් මං ඉන්නේ අපායේ
රඟන්නේ අපායේ අගිස්සේ
සෙල්ලම් නෑ මම හුස්ම යකාගේ අදින්නේ
එක පාරයි ඔලුව විකාරයි
ගෙවෙන්නේ දවසම පාරේ
කියන්නේ එක පාරයි
ළාමක හිත් පෑරෙයි
මේ ගින්න නවත්තන්න බැරිවෙයි ආයේ
ඉපදුනේ මම ගින්නෙන්
ඒකයි තාමත් ඇවිලෙන්නේ
සමහර හිස් මොලවලට කියන දේවල්
තේරුම් ගන්න නෑ ලේසි වෙන්නෙ
කව්ද දඟලන්නේ, කාටත් නෑ ඇබරෙන්නේ
සල්ලි සල්ලි වලට කාටත් නෑ ඇබරෙන්නේ
උබට අල්ලන්න බෑ මාව
හූ*තෝ මම උඩ ඉන්නේ
Most of your motherfu***rs
don't know where your time ends
F**k the police, worry about no sirens
Dope and fresh ni**as
we don't move in silence
Repeat our wishes by this
We're all ni**as copied
I know
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
මවනවා සල්ලි මත්ද්රව්ය මාර්ගෙන්
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
බහිද්දි Dope Gang, අයින් වෙයන් දැන් පාරෙන් ඩෝ!
I'm sick and you're telling me what the time is
Can't bury fusion every bone, spitting diamonds
I don't move in silence, the world starts to float
F**k weed, no fake, it's got drugs in my blood
Straight out the mud, but bi**h, I'll be fine
Ni**as standing on lies tonight, let me shine
Think twice for your distance, this just a sign
to sign up
I swear I've been messing rocks through your spine
You know, motherfu**er, don't you piss me off
How you think we going hard while we speaking soft?
That's how we take over, ni**a, you don't seem lost
Pee-pee-pee, we just got my protein test
All this rap shit, motherf***er, we be boss
Baby sipping JD, nigga taking shots
Y'all better not touch, cause my bra's too heavy
That thug
I'm a soundbite, I'm visionary
Most of your motherfu***rs
don't know where your time ends
F**k the police, worry about no sirens
Dope and fresh ni**as
we don't move in silence
Repeat our wishes by this
We're all ni**as copied
I know
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
මවනවා සල්ලි මත්ද්රව්ය මාර්ගෙන්
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
බහිද්දි Dope Gang, අයින් වෙයන් දැන් පාරෙන් ඩෝ!
සෙල්ලම් කරලා නෑ
බෝඩරේ කොල්ලො තරම් මරාල නෑ
මිටරෙන් ඉන්නේ වැඩි කතාවක් නෑ
වෙලාවක් කලාවක් නෑ
පාවල දුන්නු එක වතාවක් නෑ
පාවලා දුන්නු උන්ට සමාවක් නෑ
සල්ලි ගැන නේවෙනන් කතාවක් නෑ
වෙන කාටවත් මේ වගේ රටාවක් නෑ
බැන්දේ නෑ එක නූලක් අතේ
දැම්මේ නෑ යන්තර ඉන වටේ
පිච්චෙනවට බය නෑ පුතේ
ඒකයි කැරකෙන්නේ ගින්න වටේ
බස්නාහිර හොල්ලගෙන ඉන්නේ
කොල්ලො ටිකත් එක්ක ගෙවල් පැත්තේ
සුස්තරේ දැනගෙන ඉන්නේ හු*තෝ
ඒකයි සාස්තරේ ගේමක් නැත්තේ
පොඩි කාලේ ගෙව්නේ පාරේ
දැන් ඉන්නේ විරාමෙන්
පුරෝගෙන කාමේ, සල්ලි, කෙල්ලෝ, සුස්ති
පස්සේ හති දාගෙන මත්වෙලා රාගෙන්
දිවිවා මං සෑහෙන කාලයක්
බේරුණා මාරයාගෙන් දෙවෙනි පාරටත්
යටින් දුන්නා මට දෙවෙනි වාරයක්
උබලට බේරෙන්න අමාරුයි
තේරුම් ගනින් මාව ගන්නෑ අපායටත්
නගිද්දි උඩට ඉනිමගේ
පාඩුවේ නැග්ග කකුලෙන් ඇද්දේ නෑ කාගේවත්
පටන් ගත්තේ අඩියෙන්
දැන් ඉන්නේ සෑහෙන්න දුරක් ඇවිත් මගේ පාරේ මං
ඉන්නවා මට හමුදාවක් එකට සැප දාන
ඉතින් ඇබරෙන්නෑ කාටවත්
බච්චෝ පැටව් උඩ පනිනවා
SMOKIO හු*තෝ අදාල නෑ කාවවත්
Most of your motherfu***rs
don't know where your time ends
F**k the police, worry about no sirens
Dope and fresh ni**as
we don't move in silence
Repeat our wishes by this
We're all ni**as copied
I know
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
මවනවා සල්ලි මත්ද්රව්ය මාර්ගෙන්
ජම්මෙන් නෙවෙයි මේ පුරුද්ද එන්නේ ආරෙන්
බහිද්දි Dope Gang, අයින් වෙයන් දැන් පාරෙන් ඩෝ!
AI IMAGE CREATE BY - / @triplepsl
LFATOL RAP CHANNEL - / @lfatolrap
⭕"All credits gose to owner of this song"
#smokio #fyu #teecee #dopegang