නිවන් මග අනුපිළිවෙලට පුරන්නේ කොහොමද? | ගණකමොග්ගල්ලාන සූත්‍රය | Ven Wanduramba Sangananda Thero
Sitha Niwana Dam Desum
0:00 / 0:00
නිවන් මග අනුපිළිවෙලට පුරන්නේ කොහොමද? | ගණකමොග්ගල්ලාන සූත්‍රය | Ven Wanduramba Sangananda Thero
1 679 просмотров · 22 часа назад
Sitha Niwana Dam Desum
15,4 тыс. подписчиков
1 679 просмотров · 22 часа назад
නිවන් මග ගමන් කරන, ප්‍රතිපත්ති පුරන ශ්‍රාවකයාට ඉතාම වැදගත් වන මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයට අයත් ගණකමොග්ගල්ලාන සූත්‍ර දේශනාව. නිවන් මග මුල, මැද, අග ඉතාම පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබගේ නිවන් මග සාර්ථක කරගන්න.
මෙම සූත්‍ර දේශනාව තුළින් සිල්වත්කම, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි මාත්‍රාව දැනීම, නිදිවරාගෙන භාවනා කිරීම සහ සවිඥානිකව සිහි නුවණින් යුතුව වාසය කිරීම යන ප්‍රතිපත්ති අනුපිළිවෙලින් පුහුණු වන ආකාරය සාකච්ඡා කෙරේ.
🙏 මෙවැනි සිත නිවන දම් දෙසුම් දිනපතා ශ්‍රවණය කිරීමට අපේ YouTube නාලිකාව Subscribe කරන්න: 👉 / @sithaniwanadamdesum
🔔 ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට Sitha Niwana Dam Desum යූ ටියුබ් නාලිකාව Subscribe කරන්න. මිතුරන් අතරේද Share කරන්න.
#NivanMaga #GanakaMoggallanaSutta #MajjhimaNikaya #VenWandurambaSanganandaThero #DhammaDesana #Buddhism #SithaNiwanaDamDesum
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
අපගේ අනෙකුත් වටිනා වීඩියෝ නරඹන්න: [ / @sithaniwanadamdesum ]
ඔබට ප්‍රශ්න ඇත්නම් පහතින් Comment කරන්න.
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
👉WhatsApp group Link: https://chat.whatsapp.com/KXHDIupERFQ...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා!!! සාදු... සාදු... සාදු...
#සිතනිවන_දම්දෙසුම් #BuduWadana_බුදුවදන #dhamma_deshana