Перейти к содержимому

විජය කුමාරතුංග කියා මරා දැමුවේ කාවද? විශ්වධර්මයෙන් හෙලිවන අලුත්ම කථාව. පෙබ 16 ජාතික ශෝක දිනයක්.

Sisira on Seen

0:00 / 0:00

විජය කුමාරතුංග කියා මරා දැමුවේ කාවද? විශ්වධර්මයෙන් හෙලිවන අලුත්ම කථාව. පෙබ 16 ජාතික ශෝක දිනයක්.

205 939 просмотров · 2 года назад
Sisira on Seen
6,99 тыс. подписчиков
205 939 просмотров · 2 года назад
#vijaya #kumaranathunga #vijayakumarathunga විජය කුමාරතුංග කියා වෙඩිතබා මරා දැමුවේ කාවද ? විශ්ව ධර්මයෙන් හෙලිවන අලුත්ම කථාව විජය කුමාරතුංග තරම් මේ රටේ ජනතා ආදර ගෞරවයට පත්වූ ම්ලේච්ඡ ලෙස මරා දැමු තවත් අමරනීය චරිතයක් මෙරට නැත . විජය කුමාරතුංග යන්ගේ පිළිරෑවලට මල් තබාවැදුම් පිදුම් කරන විජය කුමාරතුංග ලේ දහරාවලටත් වැදුම්පිදුම් කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අදත් මේරටේ සිටිති. ඒ ඇයි? විජය මෙරට ජනප්‍රිය ම සිනමා රංගධරයා හා ජනප්‍රිය ම ආදර්ශරෑපී දේශපාලන දර්ශන වාදියා වු නිසාද? .නැත. ⁣ එසේනම් ජීවිතයෙන් සමුගත් සෙසු සම්භව්‍ය රංගධරයන්ගේ දේශපාලකයන් ගේ ලේ දහරා වලට ත් මිනිසුන් නොවැන්දේ ඇයි?. විජය කුමාරතුංග මේතරම් අමරනීය වුනේ ඇයි මම මේ ගැන ඉතිහාසය බුදුදහම කිතු දහම වෙනත් පුජනීය ආගමික චරිත මෙන්ම විශ්ව ධර්ම න්‍යාය ඉතිහාසය ගවේෂණය කරමින් පෙරලපෙරලා අවුස්සා හාරා විජය කුමාරතුංග යන්ගේ භව සසර ගමන ගැන මා සොයාගත් විශ්ව ධර්ම තොරතුරු වලින් අංශුමාතයක් පමනක් ඉදිරිපත් කලේ සෙසු ඒවා තවමත් ගවේෂණ මට්ටමේ තබාගෙනය. එකී සංකීර්ණ ඉතිහාස ගවේෂණය තුලින් විජය කුමාරතුංග ලෙස ඔබ ආදරයකරන අසහාය මිනිසාගැන නොව විජය කුමාරතුංග කියා වෙඩිතබා මරාදැමුවේ කාවද යන්න ගැන හදුනාගැනීමට මට හැකිවිය . මා එය දුටුවේ මගේ විශ්ව ධර්ම ග⁣වේශනාත්මක ඇසෙනි. ඔබ මෙය ඔබේ ගවේෂණාත්මක ඇසින් දැකියයතුය. විජය කුමාරතුංග කියා මරාදැමුවේකාවද යන්න ගැන ඔබට අවබෝධ කරගතහැකි යම් ඉගියක් වේ නම් අප වෙනුවෙන් සාමය ධර්මය හා රට වෙනුවෙන් දිවි පිදු ඒ අසහාය යුගපුරුෂයා ලාංකීය සාමයේ දෙවියා වු විජය කුමාරතුංග වෙනුවෙන් විජය කුමාරතුංග පෙබ 16 ජාතික ශෝක දිනය 2025 වසරේ සිට අනුමත කරවාගැනීමට ඔබේ ගමේ විජය කුමාරතුංග චරිතයට ආදර ගෞරවය කරන මිනස්කම හදුනන සියලු දෙනාගේ අත්සන් සටහනක් අපවෙත යොමු කරන ලෙස කාරැනිකව ඉල්ලා සිටිමි මෙම ගවේෂණාත්මක කතාවේ නිර්මාතෟවරයා මා වුවද මේ පිලිබදව වෙනත් ඕනෑම සමාජ මාධ්‍යයක හෝ වෙනත් මාධ්‍ය වල පලකිරීම ගැන මගේ විරැද් ධත්වයක් නැත. මන්ද විජය කුමාරතුංග යනු මේ රටේ අප කාටත් අයිති අසහාය සුන්දර මානවහිතවාදී යුගපුරැෂයකු නිසාය. ස්තුතියි මම ගීනස් වාර්තාලාභී ලංකා ඉතිහාස ගවේෂණවලදී මාන්කුලම් Ltte කොටි පොලීසියේ එල්ටීටී කොටි කොඩිය ගලවා සිංහකොඩිය සවිකර 2005 05 06වැනිදා කොටි අත්අඩංගුවට පත්වී පසුව වීරවිකුම් සම්මානයෙන් පිදුම් ලැබු ගවේෂණාත්මක මාධ්‍යවේදී සිසිර කුරැප්පු ආරච්චි. Sisira on seen නාලිකාව හරහා යලිත් හමුවනතුරැ ඔබට ජය 0724328618 ස්තුතියි Recording Studio    / @studiowe9409