නදී තරංගයක් ලෙසින් @mindsong2026
MINDSONG
0:00 / 0:00
නදී තරංගයක් ලෙසින් @mindsong2026
575 просмотров · 2 недели назад
MINDSONG
22 подписчика
575 просмотров · 2 недели назад
🎵 නදී තරංගයක් ලෙසින් (Nadi Tharangayak Lesin) - Official Acoustic Waltz Ballad
සැන්දෑ යාමයක සන්සුන්ව රසවිඳිය හැකි, ආදරයේ සදාතනික බැඳීම (Eternal Bond) ගැන කියවෙන අපූරු Acoustic නිර්මාණයක්. Waltz තාලයකට ගිටාර් සහ වයලීන නාද රටා මුසු කරමින්, හදවතටම දැනෙන පද වැලකින් මෙම ගීතය හැඩගැන්වී ඇත.
If you loved this emotional acoustic journey, please Like, Share, and Subscribe for more soulful music! 🔔
🎵 Credits & Song Info:
Song Title: නදී තරංගයක් ලෙසින් (Nadi Tharangayak Lesin)
Genre: Acoustic Folk Ballad / Waltz
Rhythm: 3/4 Time Signature
Lyrics : කවිකාරි
📝 ගී පද වැල:
නදී තරංගයක් ලෙසින් දුරට පාවෙලා
නොයනු මැනවි කිසිලෙසින් මා සිත කළඹා.
මල් පෙත්තක මුදු පහසින් මා හද දවටා
සසර පුරා එක්ව විඳිමු ජීවිත සනසා
Verse 1
සඳ නැති රෑ තරු දිලෙන්නෙ ඔබෙ නෙතු දැකලා
නිල් මිණි සේ රැක ගන්නම් හදේ සගවලා
ඔබෙ සුවදයි දැනෙන්නෙ මට හුස්මක් පාසා
හැම භවයෙම මගෙම වෙන්න ආදරෙ උතුරා
.
Verse 2
සිනා මුවින් ආදරයේ රහස් කොදුරලා
සදා රකින්නම් සෙනෙහෙන් දෑතෙ සගවලා
යම් දිනයක කාලය අප වෙන් කලත් සදා
මතුවත් භවයක හමුවෙමු පෙම්වතුන් වෙලා
✍️ කවිකාරි
---
🔗 Follow Us:
/ @mindsong2026
For business inquiries or licensing:
mindsong2026@gmail.com
🚫 Disclaimer: All rights reserved to this channel @mindsong2026 . Unauthorized re-uploading of this video to YouTube or any other platform is strictly prohibited.
🔎 Tags & Keywords:
#NadiTharangayakLesin #SinhalaAcoustic #WaltzSong #RomanticSinhalaSongs #AcousticBallad #SinhalaNewSongs #SlowMusic #EveningVibes #EternalLove #newsinhalasongs
#sinhalalovesongs #hearttouching #HeartTouching #SinhalaLyricsVideo #AcousticSinhala #TrendingMusic