ඇයි බුද්ධිමත් මිනිස්සු Social Media වලට ෆොටෝ දාන්නේ නැත්තේ?
TAG Knowledge
0:00 / 0:00
ඇයි බුද්ධිමත් මිනිස්සු Social Media වලට ෆොටෝ දාන්නේ නැත්තේ?
3 279 просмотров · 4 ч назад
TAG Knowledge
255 тыс. подписчиков
3 279 просмотров · 4 ч назад
ඔබත් Social Media වලට ෆොටෝ එකක් දාන්න හදලා, අන්තිම මොහොතේ ඒක Post නොකර Delete කරපු කෙනෙක්ද? එහෙමත් නැත්නම් කාලෙකින් කිසිම ඡායාරූපයක් හෝ Update එකක් සමාජ මාධ්‍යවල පළ නොකර නිහඬව ඉන්න කෙනෙක්ද?
හැමෝම තමන්ගේ ජීවිතේ හැම තත්පරයක්ම අන්තර්ජාලයට දාන්න පොරකන ලෝකයක, සමහර මිනිස්සු කිසිම දෙයක් Post නොකර නිහඬව ඉන්නේ ඇයි? ඒක ලැජ්ජාවක්ද? එහෙමත් නැත්නම් ඒ පිටුපස තියෙන්නේ වෙනමම මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික සත්‍යයක්ද?
#SocialMediaPsychology #DigitalWellbeing #SelfAwareness #SinhalaPsychology #InternetCulture
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge