Перейти к содержимому

Oba Dekumen Maa Netha Lebuwe - ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ HR Jothipala/Premakeerthi/Mohomed Sali

Premakeerthi Gee

0:00 / 0:00

Oba Dekumen Maa Netha Lebuwe - ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ HR Jothipala/Premakeerthi/Mohomed Sali

31 723 просмотра · 4 г. назад
Premakeerthi Gee
16,5 тыс. подписчиков
31 723 просмотра · 4 г. назад
සදාදරණීය ජෝතිපාලයින්ගේ තිස් පස් වැනි ගුණ අනුස්මරණ දිනය වෙනුවෙන් දයාබර ප්‍රේම් ලියූ මේ ජනප්‍රිය ගීතය උපහාර වේවා...! ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවණේ ලොව සොඳුරුය පින්බර ළඳුනේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ... මිහිරියෙ ඔබ අහසෙහි සඳු වේ මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ ඒ තරමට සෙනෙහස මතු වේ නිහඬව නිදියයි සිත නතු වේ... සපු මලේ පිපුණු තනි ඉත්තේ මගෙ සුවඳ ද ඔබ අරගත්තේ මතු දින මා පරවිය යුත්තේ ඔබෙ මොළකැටි අත් යුග මත්තේ... පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : මොහොමඩ් සාලි ගායනය : එච්. ආර්. ජෝතිපාල