Перейти к содержимому

10 Must Do Things For A Remarkable 2021 | Sinhala Motivation By Bhathiya Arthanayake

Bhathiya Arthanayake – Living Yogi

0:00 / 0:00

10 Must Do Things For A Remarkable 2021 | Sinhala Motivation By Bhathiya Arthanayake

60 299 просмотров · 5 л. назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
60 299 просмотров · 5 л. назад
#Happy_2021 #Success #10Habits නව වසරක් කියලා කියන්නේ ම ඔබට වෙනස් වෙන්නට අවස්ථාවක්. මේ නිසා අපි අද දවසේ දී අළුතින් පටන් ගත්ත වසර සුබ වෙන්නට ඔබ විසින් පුරුදු පුහුණු කල යුතු කාරණා 10 ක් ගැන කතා කලා. බලන්න, මේ වෙනස්කම් ටික කරගන්න පුළුවන් නම්, ඔබට මේ වසර වෙනස් වසරක් බවට පත් කරගන්න බැරි වෙන්නේ නැහැ. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. http://bhathiyaarthanayake.com/ භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.   / bhathiya.arthanayake   Resources... Covid Economics -    • Understanding the Economic Shock of the Co...   Time-Lapse Room Cleaning -    • Time-Lapse: Room Cleaning   Mark Spitz -    • Mark Spitz's 7 golds at Munich 1972 | Epic...   China Great Wall -    • The Great Wall of China in 4k - DJI Phantom 4   Eiffel Tower -    • The Eiffel Tower for Kids:  Famous World L...   Sigiriya -    • Sri Lanka - Sigiriya Rock   Time Management Apps -    • Видео   To-do Apps -    • 5 To-Do Apps You Must Know (2019)   Sri Padaya -    • Climbing Adam’s Peak (Sri Padaya) for Sunr...   Soundtracks - Energetic Upbeat Pop -    • [No Copyright Music] Energetic Upbeat Pop ...   Stock Footage https://pexels.com #NewYear #2021 #Bhathiya #Arthanayake #Motivationlk