New York ඇතුලේ තියෙන අවුරුදු 300ක් පැරණි ගම! | Historic Richmond Town Sinhala Vlog | HerShy Family
HerShy Family
0:00 / 0:00
New York ඇතුලේ තියෙන අවුරුදු 300ක් පැරණි ගම! | Historic Richmond Town Sinhala Vlog | HerShy Family
738 просмотров · 2 дня назад
HerShy Family
355 подписчиков
738 просмотров · 2 дня назад
ආයුබෝවන්! Welcome to HerShy Family Vlog! 🇺🇸🇱🇰
අද HerShy Family අපි ඔබව අරගෙන යන්නේ New York වල Staten Island හි පිහිටි අවුරුදු 300කට වඩා පැරණි ඓතිහාසික Historic Richmond Town (Old Richmond Town) එකටයි.
අවුරුදු 300කට කලින් ඇමෙරිකාවේ මිනිස්සු ජීවත් වුණු විදිහ, ඒ කාලේ පැවති ගොඩනැගිලි, කර්මාන්ත ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම Richmond County Fair එකේ තිබුණු සුවිශේෂී American Fair Culture එක සහ Food Trucks වල රස අත්දැකීමත් අපි මේ වීඩියෝ එකෙන් අරන් එනවා.
ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයින්ට New York සහ Staten Island හි සඟවුණු ඓතිහාසික තොරතුරු නැරඹීමට එකතු වන්න!
📍 Location Covered: Historic Richmond Town & Richmond County Fair, Staten Island, NY
Don't forget to Like, Share, and SUBSCRIBE for more family travel adventures!
👇 අපේ අනිත් වීඩියෝස් බලන්න:
/ @hershyfamily
Join the HerShy Family Journey:
📍 Facebook: https://www.facebook.com/profile.php?...
📍 Instagram: @hershy_family
🌐 Website: https://hershytravels.com/
#HerShyFamily #statenisland #HistoricRichmondTown #srilankanvlogs #newyorkhistory