Перейти к содержимому

තරඟයට කලින් Times Square එකේ වුණ පිස්සුව! 😱 FIFA World Cup Fever in New York America Sinhala Vlog 4K

HerShy Family

0:00 / 0:00

තරඟයට කලින් Times Square එකේ වුණ පිස්සුව! 😱 FIFA World Cup Fever in New York America Sinhala Vlog 4K

201 просмотр · 2 месяца назад
HerShy Family
356 подписчиков
201 просмотр · 2 месяца назад
ආයුබෝවන් HerShy Family! ලෝක කුසලාන (FIFA World Cup) තරඟයක් පටන් ගන්න කලින් New York නගරයේ මිනිස්සු කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ? ලෝකේ කාර්යබහුලම තැනක් වෙන Times Square එක මේ ලෝක කුසලානයට හැඩවෙලා තියෙන ලස්සන වගේම, විවිධ රටවලින් ආපු රසිකයෝ තරඟයට කලින් සූදානම් වෙන විදිහ, සින්දු කියන විදිහ සහ ඒ අයගේ cheer කිරීම් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. ලෝකේ වටේම ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින්ට ඇමරිකාවේ තියෙන මේ අපූරු ජවය ගෙදර ඉඳන්ම විඳගන්න තමයි අපි මේ Vlog එක ගෙනාවේ! Welcome back to HerShy Family! 🇺🇸 Following up on our previous vlog, today we are taking you behind the scenes of the FIFA World Cup madness in New York! Ever wondered how massive crowds in Times Square prepare for a football game? From crazy fan chants and vibrant outfits to how the entire Times Square is decorated for the event, we covered it all. A massive shoutout to all our Sri Lankan viewers watching from around the world—this electrifying vibe is specially for you! මේ වගේ අලුත් දේවල් දකින්න, වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස පහළින් Comment කරන්න! ❤️ Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න! 🎥 Gear used: DJI Osmo Action 6 iPhone 14 & iPhone 14 Pro DJI Mic 2 Join the HerShy Family Journey: 📍 Facebook: https://www.facebook.com/profile.php?... 📍 Instagram: / hershy_family 📍 TikTok / hershyfamily 🌐 Website: https://hershytravels.com/ For more New York City walking tours / @strollifyny #HerShyFamily #FIFAWorldCup #TimesSquare #NewYorkVlog #SinhalaVlog #LifeInAmerica #WorldCupFans #FootballFever #SriLankansInUSA #SriLankansInAustralia #SriLankansInEurope #TravelVlogSinhala #newyorksinhalavlog