Перейти к содержимому

🍫🥥 Chocolate Coconut Cake | චොකලට් පොල් කේක්/coconut cake recipe sinhala/coconut cake sinhala

Yummy With Nethmi

0:00 / 0:00

🍫🥥 Chocolate Coconut Cake | චොකලට් පොල් කේක්/coconut cake recipe sinhala/coconut cake sinhala

10 667 просмотров · 2 недели назад
Yummy With Nethmi
38,3 тыс. подписчиков
10 667 просмотров · 2 недели назад
#ChocolateCoconutCake #ChocolateCake #CoconutCake #CakeRecipeSinhala #ChocolateCakeSinhala #SinhalaBaking #CakeRecipes #SriLankanBaking#cakerecipesinhala#Srilankancaketutorial#EasyHomemadeCakes#YummyWithNethmicakes🍫🥥 Chocolate Coconut Cake | චොකලට් පොල් කේක් අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම රසවත් Chocolate Coconut Cake එකක් හදාගන්න විදිහ. 😍🍫🥥 Soft chocolate cake එකත් creamy coconut layer එකත් එකට එකතු වුණාම පුදුම රසක් තියෙන්නේ. 🍫 Chocolate Cake Ingredients: • All-purpose flour – 180 g • Cocoa powder – 20 g • Baking soda – 1/4 tsp • Baking powder – 1½ tsp • Unsalted butter – 200 g • Sugar – 200 g • Eggs – 200 g (Approximately 4 eggs) • Milk – 45 ml • Hot water – 45 ml • Instant coffee – 1½ tsp • Vinegar -1/4 tsp 🥥 Coconut Mixture Ingredients: • Sweetened condensed milk – 395 g • Full-fat milk – 350 ml • Cornstarch – 30 g • Desiccated coconut – 100 g • Butter – 20 g Tip: Mix the cornstarch with about 100 ml of the cold milk until completely smooth before adding it to the mixture. Bake -150 c° for 40 -45 minutes or until the toothpick inserted into the center comes out clean මේ Chocolate Coconut Cake එක ඔයාලත් try කරලා බලන්න. ❤️ Recipe එක හදලා බැලුවොත් කොහොමද කියලා comment එකකින් මට කියන්න. Video එක useful නම් Like 👍 Share ❤️ Subscribe 🔔 කරන්නත් අමතක කරන්න එපා.