ක්රිස්තියානි ගබඩාකාරිත්වයේ රහස් සහ වගකීම්| Responsibilities of Christian #stewardship #Capri Italy
Scripture World Sinhala
0:00 / 0:00
ක්රිස්තියානි ගබඩාකාරිත්වයේ රහස් සහ වගකීම්| Responsibilities of Christian #stewardship #Capri Italy
452 просмотра · 2 г. назад
Scripture World Sinhala
1,33 тыс. подписчиков
452 просмотра · 2 г. назад
කිතුනු සේවකයෙක් වනාහී දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ගබඩාවෙන් ආත්මික රහස් රැගෙන ජනතාවට ප්රයෝජනවත් ලෙස බෙදාදෙන බරපතල වගකීමක් දරණ විශේෂිත පුද්ගලයෙකි. එම වගකීම් බයිබලානුකූලව පහදාදීම සහ අවබෝධ කරදීම මෙම වීඩියෝවේ අරමුණයි.
ශුද්ධ බයිබලයේ හෙවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවානුභාවයෙන් ලිඛිත වචනය ඉගැන්වීමේදී සහ දේශනා කිරීමේදී 2 කොරින්ති 2:17 සහ 4:2 පදයන්ට අනුව, බොහෝ දෙනා මෙන් නරක් නොකර, ප්රයෝගයෙන් මෙන් දෙවියන්වහන්සේගේ වචනය වංචා නොකර ක්රිස්තුස්වහන්සේ තුළ කතාකිරීම අපගේ මූලික අරමුණයි.