මහාචාර්යයවරු අවශ්යය වන්නේ වැරදි නිවැරදි කරන්නද, වැරදි සාධාරණීකරණය කරන්නද ? Professor Anton Meemana
Scripture World Sinhala
0:00 / 0:00
මහාචාර්යයවරු අවශ්යය වන්නේ වැරදි නිවැරදි කරන්නද, වැරදි සාධාරණීකරණය කරන්නද ? Professor Anton Meemana
347 просмотров · 2 г. назад
Scripture World Sinhala
1,33 тыс. подписчиков
347 просмотров · 2 г. назад
ශුද්ධ ලියවිල්ලේ වචන නරක් නොකර ඉගැන්වීම, අර්ථ විවරණය කිරීම සඳහා ශුද්ධ බයිබලය තුළින්ම අනුමත කරන ලද ක්රමවේදයන් තිබේ. එහෙත් මනුශ්යයන්ගේ දැනුම, බුද්ධිය වැඩිවන විට බයිබලීය සන්දර්භයෙන් බැහැරව තම තමාට හරියැයි හැඟෙන පරිදී ශුද්ධ ලියවිල්ල අර්ථ විවරණය කිරීම ඉතා භයානකය. මෙම වීඩියෝව ඒ බව තේරුම් ගැනීමට උපකාරයක් බව මම සිතමි.
මහාචාර්යය ඇන්ටන් මිමන මහතා ඉදිරිපත් කළ වීඩියෝව ....
කතෝලික සභාව දසපනත වෙනස් කලාද? - Prof. Anton Meemana
• කතෝලික සභාව දසපනත වෙනස් කලාද? - Prof. Anto...
දස පණත සම්බන්ධව Scripture world sinhala නාලිකාවේ වීඩියෝව ...
දසපණත- Ten Commandments බොරුවක්ද ? නොඑසේනම් Imitated දසපණතක් තියෙනවද ?
• දසපණත- Ten Commandments බොරුවක්ද ? නොඑසේනම...
I would like to thank the organizations that own the Word Project and The Word Bible App for their support in presenting the Bible verses.
ශුද්ධ බයිබලයේ හෙවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවානුභාවයෙන් ලිඛිත වචනය ඉගැන්වීමේදී සහ දේශනා කිරීමේදී 2 කොරින්ති 2:17 සහ 4:2 පදයන්ට අනුව, බොහෝ දෙනා මෙන් නරක් නොකර, ප්රයෝගයෙන් මෙන් දෙවියන්වහන්සේගේ වචනය වංචා නොකර ක්රිස්තුස්වහන්සේ තුළ කතාකිරීම අපගේ මූලික අරමුණයි.