Перейти к содержимому

HOLY BIBLE SINHALA - 2 KINGS (Chapter 1-5) | ශුද්ධවූ බයිබලය - රාජාවලිය දෙවන පොත (පරිච්ඡේද 1-5)

God speaks to you - සමිදාණන් වහන්සේ ඔබට කතා කරන සේක

0:00 / 0:00

HOLY BIBLE SINHALA - 2 KINGS (Chapter 1-5) | ශුද්ධවූ බයිබලය - රාජාවලිය දෙවන පොත (පරිච්ඡේද 1-5)

1 925 просмотров · 5 л. назад
God speaks to you - සමිදාණන් වහන්සේ ඔබට කතා කරන සේක
2,4 тыс. подписчиков
1 925 просмотров · 5 л. назад
වර්තමාන ලෝකයේ මිනිසා ආශාවන්ට වහල් වී ලෞකික සැප සම්පත් පසුපස දිව යාම නිසා ඔහුට දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ ආදරය හා කරුණාවත් අමතක වී ඇත. මුදල්, ධනය, බලය, ශාරීරික තෘෂ්ණාවන්ට යට වී සිටින මිනිසාට සියලු දේ මවා වදාල පියාණන් වහන්සේට සවන් දීමට වෙලාවක් නොමැත. මේ නිසා දිනෙන් දින මනුශ්‍ය වර්ගයා විනාශය කරා යමින් පවතී. උඩඟු කමත් අහංකාරයත් දේව ගරුබිය නොමැති වීමත් නිසා විනාශ වී යන, උන්වහන්සේගේ බැටලු රැළ මග හැරුණු බැටලුවන් නැවතත් උන්වහන්සේගේ තුරුලට ගෙන ඒම සඳහා යාච්ඥාවේදී උන්වහන්සේ අනාවරණයක් දුන් සේක. එනම් උන්වහන්සේගේ සදාතන ජීවනදායක වචනය වන ශුද්ධවූ බයිබලයේ හඬ ජනතාවට ඇසෙන්නට සැලැස්වීමයි. උන්වහන්සේගේ ශූද්ධවූ කැමැත්ත ස්වර්ගයෙහිත් මහපොළව මතුපිටත් එලෙසම වේවා. පියාණන්වහන්සේගේ ශුද්ධ නාමයට සෑම කල්හිත් සෑම තැන්හිත් සියලු ජනයෝ ප්‍රශංසා කරත්වා. ජේසු පිහිටයි. In this modern world people have forgotten the love and mercy of our heavenly father. Humans are full of greed and they chase all the things in the world to fulfill their physical desires and because of that they have no time to give to our creator almighty GOD. One day our heavenly father gave us a revelation to make people hear his holy word, THE BIBLE. May his holy desire be done on both heaven and earth till the eternity. God bless you. Facebook -   / godspeakstoyou7