චිකන් මගුලූබා අරාබි ජාතිකයන්ගෙ රසම රස බත් එකක් | How to Cook Chicken maquluba | Maqlooba
malee De Silva
0:00 / 0:00
චිකන් මගුලූබා අරාබි ජාතිකයන්ගෙ රසම රස බත් එකක් | How to Cook Chicken maquluba | Maqlooba
77 586 просмотров · 4 г. назад
malee De Silva
34,8 тыс. подписчиков
77 586 просмотров · 4 г. назад
#Maguluba #Chicken_mgqlooba #arabicdish
චිකන් මගුලුබා අරාබි ජාතිකයන්ගේ රසම රස බත් එකක් How to Cook Chicken Maqlooba maguluba
අරාබි බත් වර්ගයක් චිකන් මගුලුබා. ඉක්මනින්ම පහසුවෙන් රසට හදන්න පුලුවනි.හරිම රසයි.
ඔයාලත් හදල රස බලන්න යාලුවනේ.ස්තුතියි.
අවශ්‍ය දේවල් ;
චිකන් එකක්
හාල් 500 ග්‍රෑම් (බාස්මති)
අලගෙඩියක්
තක්කලි ගෙඩියක්
ලොකු ලූනු ගෙඩියක්
සෆ්රාන් වතුර ටිකක්
කහ කුඩු තේ හැදි බාගයක් විතර
තක්කලි පේස්ට් මේස හැදි 2
ඔලිව් තෙල් මේස හැදි 1
බටර් ග්‍රෑමි 50
බැදගන්න තෙල්
කරැදු පොතු කෑල්ලක්
කරදමුංගු ඇට 5 ක් විතර
කරාඹු නට් 1
බේලිව්ස් 4 ( කරපිංච වගේ කොල වර්ගයකි)
ලුනු රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
maqlooba,chickenMguluba,maguluba,arabicDish,RiceRecipe,Maquluba
තවත් මෙවැනි වීඩියෝ..පහත සහන්කර තිබෙ..
අරාබි ක්‍රමයට මාලු බත. • අරාබි ජාතිකයන්ගේ මාලු බත How to Cook fish ...
ප්‍රයිඩ් වර්මශිලි රයිස් • අරාබි ක්‍රමයට ශේරිය රයිස් හදන හැටි ||Sheri...
අරාබි ක්‍රමයට පරිප්පු බත් • How to Cook Dal Rice - Adas rice recipe -...
chicken machboos rice අරාබි ක්කුල් බත,මචිබූස්,
• Majboos Chicken Recipe || Rice Recipe || A...
චිකන් බිර්යානි අරාබි ක්‍රමයට • How To Cook Chicken Biryani Arabic Style...