ඉක්මනින් ගැබ් ගැනීමට | Pregnancy Tips to plan your pregnancy | Sinhala #pregnancytips
SLDOC
0:00 / 0:00
ඉක්මනින් ගැබ් ගැනීමට | Pregnancy Tips to plan your pregnancy | Sinhala #pregnancytips
6 097 просмотров · 11 месяцев назад
SLDOC
191 тыс. подписчиков
6 097 просмотров · 11 месяцев назад
දරු සුරතල් 🤵👰 #youtube #pregnancy #srilanka
SL DOC සමඟ Dr. Iranga Madushan හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය Surani Jayawickrama එක්ව ගර්භණී වීමට සුදානම් වීම පිළිබඳ කරන වැඩසටහනයි. 🩺❤️
ගර්භණී වීමට පෙර ඔබේ ශරීරය, මනස සහ ජීවිතය සූදානම් කරගැනීමට, අප මෙහිදී කතා කරන්නේ,
✅ ගර්භණී වීම සඳහා සුදුසු කාලය,
✅ අවශ්‍ය පූර්ව පරීක්ෂණ,
✅ පෝෂණය, විටමින් සහ ජීවන රටා වෙනස්කම්,
✅ යුවළක් ලෙස එක්ව සූදානම් වීමේ ක්‍රම
සහ තවත් බොහෝ දේ සරල ලෙස විස්තර කරයි.
◻️◻️සෞඛ්‍ය සම්පන්න ගර්භණීකමක් සඳහා ඔබට අවශ්‍ය සියල්ල 🌸
_______________________________________________________________________________________________
👇TIMECODE CHAPTERS
🟧 00:00 - Question
🟧 00:27 - Introduction
🟧 01:41 - When should you plan to make a baby
🟧 02:53 - What is the right age to make a baby
🟧 03:43 - What thing should you consider when planning to make a baby
🟧 05:26 - Are there tests for men & women in this regard
🟧 06:48 - What to consider when postponing making a baby
🟧 07:45 - What to consider about your body before getting pregnant
🟧 09:27 - Commonly discussed facts about this
🟧 10:39 - End....
________________________________________________________________________________________________
📌 Special thanks to SKYLOFT KANDY BY AARADHYA for location support.
🔔 Subscribe to SL DOC for more health education videos from Sri Lankan doctors!
#sinhala #health #sinhalahealth #women #men #pregnant #bodyimage #srilankahealth #doctor #sldoc #love #pregnancytest #pregnancytestathome #body
facebook 👉 / sldocsl