ඉඳි ආප්ප කන්න අලුත් රසකට චිකන් කරියක් | Idi appa kanna aluth rasakata chicken curry #trending
Prasanna vlogs
0:00 / 0:00
ඉඳි ආප්ප කන්න අලුත් රසකට චිකන් කරියක් | Idi appa kanna aluth rasakata chicken curry #trending
117 просмотров · 2 мес. назад
Prasanna vlogs
3,17 тыс. подписчиков
117 просмотров · 2 мес. назад
ඉඳි ආප්ප කන්න අලුත් රසකට චිකන් කරියක් | Idi appa kanna aluth rasakata chicken curry | Cook with world
ඉදි ආප්ප එක්ක කන්නම හදපු *රසම රස චිකන් කරිය*! 🥥🍛
පොල් කිරි, කුරුඳු, කරපිංචා සහ අපේ ගෙදර රහස් කුළුබඩු ටිකක් එකතු කරලා හැදෙන මේ Creamy Chicken Curry එක උදේට, දවල්ට, රෑට ඕනම වෙලාවක ඉදි ආප්ප 🍜 එක්ක සුපිරි.
අලුත් රසකට, පවුලටම ආදරේ දිනන රෙසිපි එකක් ❤️ අදම අත්හදා බලන්න! 👨🍳
The perfect *Creamy Chicken Curry for Idi Appam*! 🍗🥥
Made with coconut milk, cinnamon, curry leaves, and a secret blend of Sri Lankan spices 🌶️✨
This flavorful chicken curry pairs perfectly with soft string hoppers 🍜 for breakfast, lunch, or dinner.
A new taste, a family favorite recipe you must try today! ❤️
`#IdiAppam #ChickenCurry #SriLankanRecipe #StringHoppers #CoconutMilkCurry #HomeMadeCurry #EasyDinner #LankanFood #FoodLovers #RecipeOfTheDay`
අවශ්‍ය ද්‍රව්‍ය
• චිකන් 1kg
• ගාගත් පොල් අඩු කෝප්ප 1යි
• මිරිස් කුඩු මේස හැදි 2යි
• තුන පහ මේස හැදි 2යි
• ගම් මිරිස් කුඩු තේ හැදි භාගයයි
• බීලුණු ගෙඩෙි 2යි
• සුදු ලුනු ගෙඩි 4යි
• නයි මිරිස් කරල් 2යි
• ඉඟුරු කැබැල්ලක්
• කුරුදු කැබැල්ලක්
• මාගරින් මේස හැදි 2යි
• දෙහි බෑයක්
• රංපා / කරපිංචා ස්වල්පයක්
• රස අනුව ලුණු
• මාගරින් අවශ්‍යමත් නැත
• වතුර
Ingredients
• Chicken 1kg
• Grated coconut 1 cup
• Chilli powder 2 tablespoons
• 2 tablespoons
• Red chilli powder 1/2 teaspoon
• Salt 2 cloves
• White salt 4 cloves
• 2 red chillies
• A piece of ginger
• A piece of cinnamon
• 2 tablespoons of margarine
• A squeeze of lime
• A little turmeric / curry powder
• Salt to taste
• No margarine required
• Water