Menu Kotagama | 09 Lesson / How to make beautiful lotus flower using fabric / Sri Lanka / Sinhala
Menu Academy
0:00 / 0:00
Menu Kotagama | 09 Lesson / How to make beautiful lotus flower using fabric / Sri Lanka / Sinhala
49 017 просмотров · 6 лет назад
Menu Academy
22,3 тыс. подписчиков
49 017 просмотров · 6 лет назад
ඔයාලට මම අද කියලා දෙන්නේ පන්සලට ගිලන්පස ගෙනියන්න පුළුවන් ලස්සන නෙලුම් මලක් හදාගන්න විදිහයි.
ජීවිතය ජයගන්න ස්වයං රැකියාවකට අත්වැලක්.....
ජාතික රුපවාහිනිය, ස්වර්ණවාහිණිය, සියත සහ සිරස තුළින් ඔබ හමුවූ දේශමාන්ය, දේශ ශක්තී මෙනු කොටගම විසින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා;
Hand Bag පාඨමාලාව
School Bag පාඨමාලාව
Pencil Case පාඨමාලාව
කාන්තා පාවහන් පාඨමාලාව
ළමා පාවහන් පාඨමාලාව
බත්තරමුල්ල - 700 B, පළමු පටුමග, බත්තරමුල්ල
සදුදා,සෙනසුරාදා, ඉරිදා දිනයන්හි
පෙ.ව. 9 සිට 12.30 දක්වා
ගම්පහ - Y. M. B. A
බදාදා දින
පෙ.ව. 9 සිට 12.30 දක්වා
මහනුවර - යොවුන් අධ්යාපන ආයතනය
බ්රහස්පතින්දා දින
පෙ.ව. 9 සිට 12.30 දක්වා
Menu Kotagama 0777 573 712