O/L A/L Results Sheets online apply කරලා දවස් දෙකෙන් ගෙදරටම ගෙන්වා ගමු | Sri Lanka 
Ish and Ru
0:00 / 0:00
O/L A/L Results Sheets online apply කරලා දවස් දෙකෙන් ගෙදරටම ගෙන්වා ගමු | Sri Lanka 
91 просмотр · 1 месяц назад
Ish and Ru
2,92 тыс. подписчиков
91 просмотр · 1 месяц назад
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් O/L සහ A/L Original Result Sheet Online හරහා ඉල්ලුම් කරන ආකාරය මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කර තිබෙනවා.
📌 මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්න ලැබෙන්නේ:
O/L Result Sheet Online Apply කරන ආකාරය
A/L Result Sheet Online Apply කරන ආකාරය
අවශ්‍ය ලියකියවිලි
Online Payment කරන ආකාරය
2001 සිට අද දක්වා Result Sheets ලබාගන්නා ආකාරය
මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් Like කරන්න, Share කරන්න, සහ Channel එක Subscribe කරන්න.
#ResultSheet #OLResults #ALResults #SriLanka #OnlineApply #DepartmentOfExaminations #ExamResults #SinhalaTutorial #SriLankaEducation #OL #AL #OriginalResultSheet #Education #SinhalaGuide #2026