කෝපි කඩෙි කතාංග මාලාවෙන් | Kopi Kade | Sinhala Old Teledrama
Torana Video Movies
0:00 / 0:00
කෝපි කඩෙි කතාංග මාලාවෙන් | Kopi Kade | Sinhala Old Teledrama
31 171 просмотр · 2 года назад
Torana Video Movies
335 тыс. подписчиков
31 171 просмотр · 2 года назад
කෝපි කඩේ ටෙලි නාට්‍ය...
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama