හේනේ පැලේ සැරට හදපු ගම් ඌරු මස් කරිය එක්ක පාන් 🤤🔥 | Sri Lankan Village Style Pork Curry & Bread
Olitha vlogs и Hungry hour
0:00 / 0:00
හේනේ පැලේ සැරට හදපු ගම් ඌරු මස් කරිය එක්ක පාන් 🤤🔥 | Sri Lankan Village Style Pork Curry & Bread
30 288 просмотров · 3 дня назад
Olitha vlogs и Hungry hour
30 288 просмотров · 3 дня назад
හේනේ පැලේ සැරට හදපු ගම් ඌරු මස් කරිය එක්ක පාන් 🤤🔥 | Sri Lankan Village Style Pork Curry & Bread
ගමේ රහට හේනේ පැලට වෙලා රසම රසට හදපු ගම් ඌරු මස් කරියක් (Spicy Village Style Pork Curry) එක්ක උණු උණු පාන් කන හැටි බලන්න එකතු වෙන්න! 🍲🔥
මේ වීඩියෝවෙන් ගමේ සාම්ප්‍රදායික ක්‍රමයට (Village Life Food Recipe), දර ළිපේ ඉව්ව රසම රස ඌරු මස් කරිය සාදාගන්නා ආකාරයත්, හේනේ පැලේ නිදහස් පරිසරයක ඉදගෙන ඒ රස විඳින ආකාරයත් ඔබට බලාගන්න පුළුවන්. 🌿🌾
📌 වීඩියෝවෙන් ඔබට:
Traditional Village Style Pork Curry Recipe (ගම් ඌරු මස් කරිය) 🍛
Cooking in Hene Pale / Village Hut Cooking (හේනේ පැලේ ඉවීම) 🛖
Sri Lankan Spicy Pork Curry with Fresh Bread (ඌරු මස් සහ පාන්) 🍞
SRILANKAN RAW VLOGS
මේ චැනල් එකෙන් මම ඔයාලට අරන් එන්නේ කිසිම බොරුවක්, රඟපෑමක් නැති ශ්‍රී ලංකාවේ ඇත්තම ඇත්ත (Raw) දෛනික ජීවිතය, ලස්සන ගම්බද වටපිටාව, රසම රස කෑම බීම සහ අපේ රටේ නොදකින ලස්සන තැන් ගැනයි.
ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් (Real Life Vlogs) ඒ විදියටම විඳින්න ආසයි නම්, දැන්ම මගේ Channel එක Subscribe කරලා එකතු වෙන්න!
🔔 Subscribe | 👍 Like | 💬 Comment
ඔබගේ ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තූතියි!