අනුන්ගේ මානසික උගුල්වලට අහු වෙන්න එපා | Dark Psychology
Smart Tips Lanka
0:00 / 0:00
අනුන්ගේ මානසික උගුල්වලට අහු වෙන්න එපා | Dark Psychology
519 просмотров · 2 месяца назад
Smart Tips Lanka
889 подписчиков
519 просмотров · 2 месяца назад
අද ලෝකයේ විශාලම තාක්ෂණික සමාගම් සහ විවිධ පුද්ගලයින් අපේ අවධානය රඳවාගන්න සහ අපේ තීරණ පාලනය කරන්න මනෝවිද්‍යාත්මක උපක්‍රම (Dark Psychology) භාවිතා කරන්නේ කොහොමද? කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) සිදුවීමෙන් ලෝකයට හෙළි වුණු ඇත්තම රහස කුමක්ද?
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ අපේ මොළයේ ක්‍රියාකාරිත්වය හසුරුවන මේ මානසික උගුල් හඳුනාගෙන, ඒවායින් ඔයා බේරෙන්නේ කොහොමද කියන එක ගැනයි. වීඩියෝව නරඹලා ඔයාගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න!
📌 වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙනගත්තා නම් චැනල් එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා!
#DarkPsychology #PsychologySinhala #MindControl #Mindset #SinhalaMotivation #CambridgeAnalytica #TechAddiction