Перейти к содержимому

Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Mage Heenaye (මගෙ හීනයේ ) | Govindi Wickramasinghe

Reverb Themes 🎶

0:00 / 0:00

Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Mage Heenaye (මගෙ හීනයේ ) | Govindi Wickramasinghe

59 282 просмотра · 5 мес. назад
Reverb Themes 🎶
61,9 тыс. подписчиков
59 282 просмотра · 5 мес. назад
Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Mage Heenaye (මගෙ හීනයේ ) | Govindi Wickramasinghe Note: Pls use headphones for a better experience © All rights reserved to the artist The content used in this video is intended for entertainment purposes only. All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used. LYRICS මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතුවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුළු දිදී රිදවන්නෑ මා දැවෙන තරම් ඔබ දන්නෑ මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතුවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි නෙතු අඟ තෙත රැඳුනේ නිති මගේ වරදම වෙන්න ඇති හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුළු කතා පවසන්නෑ මේ කඳුළු මගේ දැන් දුක නෑ මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතුවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්