Перейти к содержимому

Lunugala Mountain Camping | ලුණුගල කදුමුදුනේ සුන්දර කදවුරු රාත්‍රියක් | Tattoo | Badulla | Sri Lanka

Nature Traveler

0:00 / 0:00

Lunugala Mountain Camping | ලුණුගල කදුමුදුනේ සුන්දර කදවුරු රාත්‍රියක් | Tattoo | Badulla | Sri Lanka

2 522 просмотра · 1 год назад
Nature Traveler
4,81 тыс. подписчиков
2 522 просмотра · 1 год назад
ආයුබෝවන්… මෙවර මගේ සංචාරය වුනේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ සුන්දර කදුවැටියක් වන ලුණුගල තරණය කිරීමයි.. මේ ගමනට මගෙත් එක්ක තවත් යාලුවො හත් දෙනෙක් එකතු වුනා.. අපේ අදහස උනේ ලුණුගල කදු මුදුනේ කදවුරු බැදීමයි... ඒ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න මම මෙ Video එකෙන් බලාපොරොත්තු වෙනවා... ඒ වගේම මේ video එකේ තව විශේෂක් තියෙනවා. ඒ තමයි ලංකාවේ පලවෙනිවතාවට කදු මුදුනක ගහපු tattoo එක ගැනත් ඔයාට බලන්න පුළුවන්.. ඔයාලටත් ලස්සන Tattoo එකක් කර ගන්න ඔනේ නම් අපේ චක්‍රා ට කතා කරන්න 🌀 Chakra Tattoo | 075 861 2710 මේ සංචාරය පිළිබඳ තවත් වැඩිදුර තොරතුරු දැන ගන්න අවශ්‍ය නම් Instagram / Facebook ගිණුමට පණිවිඩයක් යොමුකරන්න කියලා ආදරෙන් මතක් කරනවා... ඒ වගේම මේ සංචාරය ගැන ඔයාගේ අදහස් යෝජනා චෝදනා පහළින් comment එකක් දාගෙන යන්න... එහෙනම් ආයේ video එකකින් හමුවෙමු.. Timestamps 00:00 In This Video 0:25 Lunugala Hike 08:18 Camping