ඉඳිආප්ප ආප්ප කන්නම කියාපු චිකන් කරීය chicken recipe
kitchen D
0:00 / 0:00
ඉඳිආප්ප ආප්ප කන්නම කියාපු චිකන් කරීය chicken recipe
2 463 просмотра · 4 мес. назад
kitchen D
5,21 тыс. подписчиков
2 463 просмотра · 4 мес. назад
පාන්, රොටි, චපාති, පරාටා විතරක් නෙවෙයි උණු උණු ඉඳිආප්ප එක්ක වුනත් නියමෙටම ගැලපෙන, කටට සැරට ලේසියෙන්ම හදාගන්න පුළුවන් සුපිරි චිකන් කරියක් අද අපි හදමු!
මේ ක්‍රමයට චිකන් එක හැදුවාම හොද්ද හොඳට උකුවට සහ රසට එන නිසා ඕනෑම රොටි වර්ගයක් එක්ක කන්න කියාපුම රසක් එනවා. රෑ කෑමකට හෝ උදේ කෑමකට ගෙදර හැමෝටම රස විඳින්න පුළුවන් මේ රෙසිපිය ඔයත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න.