Перейти к содержимому

How Much Do Tour Guides Earn in Sri Lanka ? | මෙච්චර වටින Salary එකක් ගන්නව ද ? 😲 | Salary Reveal💵

Tour Minds

0:00 / 0:00

How Much Do Tour Guides Earn in Sri Lanka ? | මෙච්චර වටින Salary එකක් ගන්නව ද ? 😲 | Salary Reveal💵

551 просмотр · 7 месяцев назад
Tour Minds
7,08 тыс. подписчиков
551 просмотр · 7 месяцев назад
ශ්‍රී ලංකාවේ Tour Guidesලා කොච්චර Earn කරනවාද? | How Much Do Tour Guides Earn in Sri Lanka? මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ Tour Guide profession එකේ ආදායම් මට්ටම් ගැන සම්පූර්ණ විස්තරයක්. National Tourist Guide, Chauffeur Guide වගේ විවිධ guiding categories අනුව කොච්චර income එකක් ලබාගන්න පුළුවන්ද? High season සහ Low season වලදී earnings වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම, salary එක based වෙන්නේ මොන factors මතද කියලත් මේ වීඩියෝවෙන් පැහැදිලි කරනවා ✔️ Experience ✔️ Language skills ✔️ License category ✔️ Travel agency policies ✔️ Seasonality Tourism field එකට enter වෙන්න හිතන අය, දැනට guide කෙනෙක් විදියට වැඩ කරන අය, නැත්නම් tourism career එකක් plan කරන අය සඳහා මේ වීඩියෝව ඉතා වැදගත්. ⚠️ Disclaimer: මේ වීඩියෝව තුළ සඳහන් කරන salary figures approximate amounts වේ. Actual earnings experience, agency policies, season, සහ වෙනත් industry factors අනුව වෙනස් විය හැක. Tourism industry එක ගැන තවත් valuable content සඳහා Tour Minds channel එක subscribe කරන්න 👍 Like 👍 | Comment 💬 | Share 🔁 #TourGuidesSriLanka #SriLankaTourism #TourMinds #TourismCareers #NationalGuide #ChauffeurGuide #TravelIndustrySriLanka