Перейти к содержимому

සිත ඔබ වටේ යවනවා.2929Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

Sadaham maga සදහම් මග и ещё 3

0:00 / 0:00

සිත ඔබ වටේ යවනවා.2929Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

4 291 просмотр · 11 месяцев назад
Sadaham maga සදහම් මග и ещё 3
4 291 просмотр · 11 месяцев назад
සිත ඔබ වටේ යවනවා. සංසාරය වටේ යන කෙනෙක් වෙන්න එපා.අරමුණ තුළ පදිංචි නොවී ඉන්න.2929 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925   #ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana