සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලැබිමට කළයුතු කුසල්
Waharaka TV
0:00 / 0:00
සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලැබිමට කළයුතු කුසල්
56 просмотров · 1 ч назад
Waharaka TV
56,9 тыс. подписчиков
56 просмотров · 1 ч назад
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ඥානය වර්ධනය වන කුසල්
චතුරාර්ය සත්ය වැඩෙන පරිදි ධර්ම දේශනා කිරිම
ධර්ම දේශනා කරවීම
මාර්ගය වඩන අයට කරන ඇපඋපස්ථාන
සාසනය උදෙසා කරන ඇප උපස්ථාන
දුකෙන් නිදහස් වීමයි අවශ්යතාවය
අරිහත් ඵලය
තුන් බවයේම අල්ලා ගැනීමට කිසිත් නැහැ
සම සීසීවීම
චුතියයි අරිහත් පලයයි එකවිට ලැබීම
සෝතාපන්න වන ආකාරය
සිවුපිලිසිඹියාපත් අරිහතුන් වහන්සේලා
පිං මගින් ආයුෂ වර්ණ සැප බල ඥානය ලැබීම
සෝතාපන්න වීම
ආර්ය ගති ලක්ෂණය
රහතන් වහන්සේ ආස්රව ක්ෂය කලා
ප්රඥා චක්ෂුසය
ආර්යත්වය
සෝවාන් ඵලය
සතර මාර්ග ඵල
නිවන
නිවන් මග