[2025 GAZZETE] How To Apply Train Guard Vacancy 2025 | Railway Jobs 2025 | Rail of Pearl 🇱🇰
Rail of Pearl 🇱🇰
0:00 / 0:00
[2025 GAZZETE] How To Apply Train Guard Vacancy 2025 | Railway Jobs 2025 | Rail of Pearl 🇱🇰
1 107 просмотров · 1 год назад
Rail of Pearl 🇱🇰
9,28 тыс. подписчиков
1 107 просмотров · 1 год назад
🚂 Experience Sri Lanka Railways with Rail of Pearl 🇱🇰
අවුරුදු 9කට පස්සෙ 2025 වසරෙදි ගැසට් කරපු ශ්රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය නියාමක (Train Guard) තනතුරට අයදුම්පත්ර යොමු කරන විදිහ මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මෙවර අයදුම්පත්ර යොමු කිරීම සම්පූර්ණයෙන්ම Online ක්රමයට සිදුකිරීමට තමයි උපදෙස් දීලා තියෙන්නෙ. අයදුම්පත්ර යොමු කරන්න පුලුවන් අවසාන දවස වෙන්නෙ 2025 මාර්තු 14. ගැසට් නිවේදනයේ පළ කරලා තියන කාරණා හැම එකක්ම වගේම මේ තනතුරට අදාළ විස්තර හැමදෙයක්ම මීට කලින් වීඩියෝ එකේ ඇතුලත්. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක්ට පහත ලින්ක් එකෙන් ඒකත් බලන්න පුලුවන්.
Part 1 Video 👇
• [2025 GAZZETE] Train Guard (දුම්රිය නියාමක...
අදාළ ගැසට් නිවේදනය මේ ලින්ක් එකෙන් ගිහිං ඔයාලට බලන්න පුලුවන්. 👇
ගැසට් නිවේදනය (2025) - https://drive.google.com/file/d/1Kig_...
අයදුම් කිරීමට අදාළ වෙබ් අඩවිය 👇
https://doenets.lk
වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාගෙ අදහස comment එකක් දාන්න. තාමත් Rail of Pearl youtube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනං subscribe කරලා ඔයාලගෙ යාලුවො එක්ක මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.
දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද? 👇
• දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද? - How To ...
දුම්රිය ස්ථානාධිපති වෙන්නෙ කොහොමද? 👇
• Station Master කෙනෙක් වෙමු | How To Become...
දුම්රිය රියදුරු සහායක වෙන්නෙ කොහොමද? 👇
• දුම්රිය රියදුරු සහායක තනතුර ගැන හැමදේම | T...
දුම්රිය නියාමක වෙන්නෙ කොහොමද? 👇
• Train Guard (දුම්රිය නියාමක) තනතුර ගැන හැම...
This video discusses how to apply for the post of Train Guard in the Sri Lanka Railways, which was gazetted after 9 years in 2025. This time, instructions have been given to submit applications completely online. The last date for submitting applications is March 14, 2025. All the details related to this position as well as all the matters published in the gazette notification are included in the previous video. Anyone who has not watched that video can watch it from the link below. You can watch the relevant gazette announcement by clicking on the link below. 👇
Part 1 Video 👇
• [2025 GAZZETE] Train Guard (දුම්රිය නියාමක...
Gazzete (2025) - https://drive.google.com/file/d/1Kig_...
🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋𝐈𝐊𝐄, 𝐒𝐇𝐀𝐑𝐄 𝐚𝐧𝐝 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄!
👍 Find us on Facebook: / railofpearl
👉 Follow us on TikTok: / railofpearl
--------------------------------------------------------------------------
🔻 CHECK PLAYLISTS FOR MORE VIDEOS 🔻
--------------------------------------------------------------------------
🧑✈️ RAILWAY JOBS 🧑✈️
• Sri Lanka Railway Jobs
🚂 TRAIN LOVERS...! CHECK HERE FOR MORE 🚂
• Sri Lanka Railway Trains
🚆 Model Trains 🚆
• Model Trains
💡 LEARN MORE ABOUT SRI LANKA RAILWAYS 💡
• Sri Lanka Railways
⏱ Shorts ⏱
• #Shorts
--------------------------------------------------------------------------------------------
#srilanka #slr #trains #trainvideos #railofpearl #rop