පාර පුරා කහ සමනලුන් යන්නේ ඇයි? 🦋 | ලංකාවම පුදුම කළ සමනල සංක්‍රමණය Yellow Butterfly Migration
Knowledge Channel SL
0:00 / 0:00
පාර පුරා කහ සමනලුන් යන්නේ ඇයි? 🦋 | ලංකාවම පුදුම කළ සමනල සංක්‍රමණය Yellow Butterfly Migration
40 520 просмотров · 8 ч назад
Knowledge Channel SL
25 тыс. подписчиков
40 520 просмотров · 8 ч назад
මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දකින්න ලැබෙන කහ සහ සුදු සමනලුන්ගේ විශාල සංක්‍රමණය පිටුපස ඇති රහස කුමක්ද?
මෙය වෙනත් රටකින් පැමිණෙන සමනල රංචුවක්ද? නැත්නම් මෝසම් වැසි සහ පරිසර වෙනස්වීම් සමඟ සිදුවන ස්වභාවික සංක්රමණයක්ද?
Lesser Albatross, Common Albatross, Lemon Emigrant සහ Mottled Emigrant වැනි සමනල විශේෂ, ඔවුන්ගේ සංක්‍රමණ රටා, ශ්‍රී පාදය පිළිබඳ ජනප්‍රවාද සහ මේ අපූරු සංසිද්ධිය පිටුපස ඇති විද්‍යාත්මක කරුණු ගැන මෙම වීඩියෝවෙන් දැනගනිමු.
🦋 ඔබත් මේ සමනල රංචු දැක තිබෙනවාද? ඔබේ ප්‍රදේශය සහ අත්දැකීම පහළින් Comment කරන්න.
සොබාදහමේ අපූරු සිදුවීම් ගැන දැනගන්න Knowledge Channel SL සමඟ එකතු වන්න.
#ButterflyMigration #SriLanka #KnowledgeChannelSL
කහ සමනලුන්
සමනල සංක්‍රමණය
ශ්‍රී ලංකාවේ සමනලුන්
සමනලුන් පියාසර කරන්නේ ඇයි
සමනල රංචු
ශ්‍රී පාද සමනලුන්
සමනල සංක්‍රමණයට හේතුව
සමනලුන්ගේ විද්‍යාත්මක කරුණු
Sri Lanka butterfly migration
Yellow butterfly migration
Butterfly migration Sri Lanka 2026
Lesser Albatross butterfly
Common Albatross butterfly
Lemon Emigrant butterfly
Mottled Emigrant butterfly
Sri Lanka wildlife
Butterfly migration science
Monsoon butterfly migration