ඉක්මනින් වයසට යන එක නතර කරන එදිනෙදා පුරුදු 3ක්
iQ Meter by Wishwa Danuma
0:00 / 0:00
ඉක්මනින් වයසට යන එක නතර කරන එදිනෙදා පුරුදු 3ක්
2 920 просмотров · 1 ч назад
iQ Meter by Wishwa Danuma
1,54 млн подписчиков
2 920 просмотров · 1 ч назад
වයස 40 පැන්නත් 25ක තරුණ පෙනුමක් රැකගන්න ඔයා කැමතිද? මිල අධික Anti-aging ක්‍රීම් ජාති ගාන්නේ නැතුව, සතයක්වත් වියදම් කරන්නේ නැතුව අපේ එදිනෙදා ජීවිතේ පුරුදු 3ක් වෙනස් කරලා තරුණ පෙනුම රැකගන්න හැටි අද අපි කතා කරනවා.
"තෙබු මිශ්‍ර තුනපහ" ඔබ ඉන්න තැනටම ගේනවා ගන්න https://wa.me/715566106 මේ Link Click කර "Thebu" ලෙස WhatsApp කරන්න.
Call - 071 55 66 106
Online Order කිරීමට - www.iqmart.lk
විශේෂයෙන්ම ලෝකයේ වැඩිම කාලයක් තරුණ පෙනුමෙන් ජීවත් වෙන ජපන් ජාතිකයින්ගේ 'Hara Hachi Bu' රහස, උදෑසන හිරු එළියෙන් අපේ සිරුරේ ජෛව ඔරලෝසුව (Circadian Rhythm) තරුණව තියාගන්න හැටි සහ අපේ සිරුරේ ඉරියව් අපේ පෙනුමට බලපාන විදිහ ගැන විද්‍යාත්මක කරුණු මේ වීඩියෝවෙන් සරලව පැහැදිලි කරනවා. අදම මේ පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගන්න!
📌 වීඩියෝවේ අන්තර්ගතය (Timestamps):
0:00 - වයසට යාම කියන්නේ මොකක්ද? (Biological vs Chronological Age)
1:15 - රහස 1: උදෑසන හිරු එළිය සහ ජෛව ඔරලෝසුව
3:30 - රහස 2: සෛල වයසට යාම නවත්වන ජපන් 'Hara Hachi Bu' ක්‍රමය
5:45 - රහස 3: Tech Neck තත්ත්වය වළක්වාගැනීම සහ සැහැල්ලු ක්‍රියාශීලී බව
7:30 - ඔබ අදම වෙනස් කරගත යුතු දේ
වීඩියෝව වැදගත් වුණා නම් Like කරන්න, ඔබේ අදහස පහළින් Comment කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ දිනපතා බලන්න iQ මීටරේ (iQ Meter) අදම Subscribe කරන්න!
#AntiAgingSinhala #HealthTipsSinhala #iQMeter #YouthfulSkin #HealthyHabits #SinhalaHealth #LifeHacksSinhala #harahachibu #iqmeteray #isharachandimal
🔔 Subscribe for more videos: / @iqmetersl
Share this video with your friends and family:
• ඉක්මනින් වයසට යන එක නතර කරන එදිනෙදා පුරුදු...
✅ Let's connect:
Facebook - / iqmetersl
TikTok - / iq_meteray
Instagram - / iqmetersl
WhatsApp - +94717442288
For copyright matters, please get in touch with us at - walkingideaspvt@gmail.com
මෙම වීඩියෝවෙන් ගෙන එන වැදගත් සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ඔබේ අදහස් අපට ගොඩක් වටිනවා! ❤️ iQ මීටරේ හරහා අප කරන්නේ විශ්වාසවන්ත මූලාශ්‍ර සහ පර්යේෂණ ඇසුරෙන් මෙම දැනුම ඔබ වෙත ගෙන ඒමයි. (අප වෛද්‍යවරුන් නොවන අතර, යම් රෝගාබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ). දිගටම අප සමඟ රැඳී සිටින්න!
Disclaimer: මෙම වීඩියෝවෙහි අඩංගු තොරතුරු සාමාන්‍ය දැනුම සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් වන අතර, ඒවා වෛද්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. යම් රෝගී තත්ත්වයක් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
DISCLAIMER:
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials are used for illustrative and exemplification reasons, quoting to recombine elements to make a new work.
Please email us at we@iqmeteray.com for copyright matters.