Перейти к содержимому

මේක free ගහන්න පුලුවන් කියල දැනගෙන හිටියද 🦎🎨

Janiya G SL

0:00 / 0:00

මේක free ගහන්න පුලුවන් කියල දැනගෙන හිටියද 🦎🎨

5 просмотров · 2 дня назад
Janiya G SL
50 подписчиков
5 просмотров · 2 дня назад
ආයුබෝවන් යාලුවනේ! 👋🎮🔥 MECCHA CHAMELEON ගේම් එක ගැන ඔයාලා හැමෝම දන්නවනේ? 🦎🎨 අන්න ඒ වගේම, හැබැයි කිසිම ඩවුන්ලෝඩ් එකක් කරන්නේ නැතුව, සත පහක්වත් වියදම් කරන්නේ නැතුව කෙලින්ම Browser එකෙන්ම Multiplay ගහන්න පුලුවන් පට්ටම Game එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ! මේ Game එකේ නම Paint To Hide! 🔥 ඔයාලගේ PC එකේ හෝ Laptop එකේ තියෙන ඕනෑම Web Browser එකකින් (Chrome, Edge, Firefox) කිසිම අවුලක් නැතුව මේක Online ප්ලේ කරන්න පුලුවන්. Low-end PC තියෙන යාළුවන්ට පවා කිසිම Lag එකක් නැතුව එකතු වෙලා Fun එකක් ගන්න පුලුවන් සුපිරිම Hide & Seek Multiplayer Experience එකක් මේකෙන් ලැබෙනවා! අද වීඩියෝ එකෙන් Paint To Hide Game එකේ සම්පූර්ණ Gameplay එකයි, යාළුවෝ එක්ක සෙල්ලම් කරන විදිහයි බලන්න. ------------------------------------------------------------------------------------------------ 🖥️ My PC Specifications: CPU: Intel Core i5 12th Generation Processor Motherboard: MSI PRO H610M-E DDR4 GPU: NVIDIA GeForce RTX 5050 Graphics Card RAM: 16GB DDR4 RAM -------------------------------------------------------------------------------------------------- game link : https://www.crazygames.com/game/paint... ගෙම් එක බලලා වීඩියෝ එකට Like එකක් දාන්න, ඔයාලගේ අදහස් Comment කරන්න. තවම Channel එක Subscribed කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! 🔔 #PaintToHide #FreeOnlineGames #BrowserGames #MultiplayerGames #JaniyaGamingSL #SinhalaGaming #NoDownloadGames #MECCHACHAMELEON #HideAndSeekGame #FreePCGames #SinhalaGameplay #GamingSL